Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, October 6, 2014

ලොකු ලොකු File හකුලන්න දිග අරින්න වගේම කෑලි කෑලි වලට කපන්න ඔන්න Peazip..



ඔන්න අදත් තවත් සුපිරි Software එකක් ගෙනාවා.. මේකත් ඉතින් Extract මෘදුකාංගයක්ම තමයි.. ඒ වගේම මේකෙන් වැඩ කරන්න ලේසියි වගේම ඉතා ලොකු File එකක් උනත් පොඩි MB ගාණකට Compress කරන්න මේක නියමයි.. ඒ වගේම ඔය ලොකු ලොකු File කෑලි කෑලි වලට කඩා ගන්නත් මේකෙන් පුලුවන්.. අපි හිතමු ලොකු Game එකක් නැත්නම් Backup එකක් කියල.. ඉතින් සාමාන්‍ය DVD එකක ගහන්න පුලුවන් 4 GB නේ.. ඉතින් මේකෙන් පුලුවන් DVD වලට හරියන්න File එක කෑලි කෑලි වලට කපාගන්න..

ඉතින් මේ මෘදුකාංගය Install කරන්නවත් ඕනි නෑ.. Pen එකක් උනත් තියාගෙන වැඩ කරන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා...