Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, October 6, 2014

Hutch 2G වගේ Low Speed Connection වලදි Internet යන්න නියම භාණ්ඩයක්.. ( Avant )



දැන් අපේ යාලුවො ගොඩක් දෙනා භාවිතා කරනවනේ Hutch 2G Package එක.. ඒත් සමහර වෙලාවට මේකෙන් Net යනව කියන එක මරනව වගේ වැඩක්.. පට්ටම Slow.. ඉතින් අන්න ඒකට පොඩි විසදුමක් තමයි අද දෙන්න යන්නෙ..

ඇත්තටම මේක ලෝකයේ ජනප්‍රිය වෙච්ච තවත් Browser එකක්.. නම තමයි Avant Browser කියන්නෙ.. ඉතින් Web Browser එකක තියෙන්න ඕනි සියලුම පහසුකම් මේකෙ තියෙනවා.. ඒ වගෙම මේක සුපිරි වේගයකින් Browse කරන්න පුලුවන්.. ඉතින් අපි Low Speed Connection එකක් භාවිතා කරන වෙලාවට අපේ Page Load වෙන්න ගොඩක් වෙලා යන්න ප්‍රධානම හේතුවක් තමයි Script , Pop-up වගේ දේවල්.. මේව නිසා තමයි Page Load වෙන්න ගොඩක් වෙලා යන්නෙ.. ඉතින් මේ Browser එකෙන් අපිට ඉතාමත් පහසුවෙන් මේ Script , Poop Up Disable කරන්න වගේම Ad , Flash , Sound වගේ දේවල් Block කරන්නත් පහසුකම් ලනා දෙනවා.. අන්න ඒ වගේ සුපිරි පහසුකම් නිසා Low Speed Connection එකකින් උනත් හොදට වැඩ ගන්න මේ Browser එකෙන් පුලුවන්...

ඉතින් ඔයාලත් Try කරල බලන්න.. ඔන්න පහළ Link එකෙන් ගන්න.. ( 4 MB )

 Avant


එහෙනම් අපි ගියා... මේ ගැන Comment කරන්නත් අමතක කරන්න එපා.. ‍රැදී සිටින්න අපි සමග දැන් පරිගණක ගැන හොදම දේ එකම තැනකින් කනපිටමාර්ට් වෙතින්..