Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, October 7, 2014

පරිගණකයට නිතරම එන පොඩි පොඩි Virus වලට මෙන්න බෙහෙත.. ( Re-Enable )



අපේ පරිගණකයට නිරන්තරයෙන් එන ලෙඩ වලට තමයි මේකෙන් බෙහෙත් දෙන්න පුලුවන් වෙන්නෙ.. ඒ කියන්නෙ අපේ Virus Guard එකේ හරියට Update කලේ නැත්නම්, එහෙමත් නැත්නම් අපි අන්තර්ජාලයෙන් Download කරන Untrust Software හරහා බොහෝ විට මේවගේ Malware, Trojan එහෙම පරිගණකයට ඇතුල් වෙනවා..

ඉතින් මේ වගේ අත්දැකීම් ඔයාටත් ඇති,  හිටිය ගමන් Task Manager එක Open වෙන්නෙ නැතුව යනව..  නැත්නම් Control Panel එක වැඩ නෑ. ආයෙ Run Command එක වැඩ නෑ, ඔන්න ඔය වගේ Windows Features වැඩකරන්නෙ නැටිව යනවා.. මෙහෙම වෙන්නෙ ඔය පොඩි පොඩි Virus නිසා.. ඒවයෙන් මේ Windows Features Disable කරනවා.. ඉතින් මේ දෙන Software එකෙන් පුලුවන් මේ Disable උන Faetures නැවත ගන්න..

ඔය පහළ තියෙනව නැවත Re-Enable කරගන්න පුලුවන් Features ටික..



එහෙනම් ඔය පහළ Link එකෙන් බාගන්න.. ( 760 KB )

 Re-Enable

මේක අරන් තියාගත්තත් පාඩු නෑ.. කවද හරි ඔයාට ඕනි වෙයි.. එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම දේවල් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න හැමදාමත් කනපිටමාර්ට් සමග..

Post එක වැදගත් වෙන්න ඇති කියල හිතනව, එහෙනම් Comment එකක් දන්න අමතක කරන්න එපා...