Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, June 10, 2017

Match එකේ Live Score පන්දුවෙන් පන්දුවට ඔබේ පරිගණක තිරයට...


ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ අපේ කොල්ලො ටික ආයෙත් ගේමට බැහැලනේ.. ඉතින් මේ තියෙන වැඩ අස්සේ සමහරුන්ට මැච් එක බලන්න විදියකුත් නෑ.. ඉතින් අපි හිතුවා පොඩි ගැජට් කෑල්ලක් ඔයාට දෙන්න..

ඔයා මේ Software එක Install කරගත්තම පන්දුවෙන් පන්දුවට ක්‍රීඩා පිටියේ වෙන දේ පිළිබද විස්තර ඔයාගෙ පරිගණක තිරයේ පෙන්වනව.. ඒ වහේම Full Score Board එක උනත් බලන්න පුලුවන්..

මේ පිළිබදව අවබෝදයක් ගන්න පුලුවන් පහළ Photo එක බැලුවම...



ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB )

Live Score

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් කනපිටමාට් සමගින් ‍රැදෙන්න..


Saturday, June 3, 2017

Internet Slow ද ? එහෙනම් වෙගවත් කරමු.. ( Ashampoo Internet Accelerator )


ඔන්න බර බර ගගා ඉබි ගමනින් Internet යන අයට මේ Post එක වැදගත් වේවි.. අපේ පරිගණකයේ Registry එකේ වගේම, අපේ Browser වල ආදියේ මෙන්ම Firewall Settings ආදියේ ඇති වෙන වෙනස්කම් නිසාත් අපේ අන්තර්ජාල සබදතාවය තරමක් මන්දගාමී වෙන්න පුලුවන්..


ඉතින් මේ මෘදුකාංගය තුළින් ඔයා නොදැනුවත්වම ඔබේ පරිගණකයේ ඇති වෙන වෙනස් වීම් නැවතත් හදලා අපේ අන්තර්ජාල වගය වැඩි කරලා දෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

Thursday, June 1, 2017

හැම මගුලම බය නැතිව Lock කරන්න නොමිලේ දෙන හොදම Folder Lock එක.. ( Anvi )


ඔන්න අද තවත් අලුත් Folder Lock එකක් තමයි අපේ යාලුවන්ට අරන් ආවේ.. මොකද අපේ යාලුවන්ට හන්ගන්න දේවල් නම් ඕනි තරම් තියෙනවනේ.. ඉතින් අන්න ඒ හංගන්න තියෙන ඔක්කොම දේවල් බය නැතිව හංගන්න පුලුවන් හොදම Folder Lock එකක් තමයි මේ.. ඔයාට Lock කරන්න ඕනි Folder එක උඩ Right Click කරලා ලේසියෙන්ම File Lock කරන්න පුලුවන්..




මේ මෘදුකාංහයේ File Lock විතරක් නෙමේ.. File Hide, Lock & Hide, Read Only, Password වහේ කැමති විදියට File Protect කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

http://linkshrink.net/7Rv0QP

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Monday, March 6, 2017

Shortcut Virus එක සමග Virus 19356 කින් ඔබේ පරිගණකය ආරක්ෂා කරන SMADΔV 2017 Pro මෘදුකාංගය..



අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ තවත් සුපිරි මෘදුකාංගයක්.. අපේ පරිගණකයට Virus ආසාදනය වෙන්න ප්‍රධාන හේතුවක් නේ USB Drive.  ඉතින් මේ USB Drive වලින් එන Virus වලින් බේරෙන්න හොදම ක්‍රමය තමයි මේක.. මෙම මෘදුකාංගය අපි මීට කලින් දුන්නා.. ඒත් මේකේ අලුත් 2017 Database එක සමග අලුත් Version එකත් ඔයාලට දුන්නොත් හොදයි කියලා හිතුවා.

මුළින්ම පහළින් බාගෙන ඉන්න.. ( 2 MB ) 

 Smadev 9.9


අපි ඔයාලට දුන්නේ Full Version එක.. ඉතින් ඒක Active කරන විදිය පහළ තියෙනවා.. 

 How to Activate Smadev


( Image එක Save කරලා Open With වලින් Firefox දීල Firefox හරහා Open කරලා බලන්න.. )

ඉතින් මෑතකදි අපිට කරදරයක් උන ප්‍රධානම අහිතකර වැඩසටහන තමයි Shortcut Virus එක.. ඉතින් මේකෙන් 100% ක් ම Shortcut Virus එක අල්ලනවා.. ඒ නිසා බයවෙන්න දෙයක් ඇත්තෙම නෑ.. ඒ වගේම තවත් 9279 කින් ඔබේ පරිගණකය ආරක්ෂා කරනවා..

එහෙනම් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. තවත් වටිනා දේවල් ගැන දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමග..