Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, June 10, 2017

Match එකේ Live Score පන්දුවෙන් පන්දුවට ඔබේ පරිගණක තිරයට...


ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ අපේ කොල්ලො ටික ආයෙත් ගේමට බැහැලනේ.. ඉතින් මේ තියෙන වැඩ අස්සේ සමහරුන්ට මැච් එක බලන්න විදියකුත් නෑ.. ඉතින් අපි හිතුවා පොඩි ගැජට් කෑල්ලක් ඔයාට දෙන්න..

ඔයා මේ Software එක Install කරගත්තම පන්දුවෙන් පන්දුවට ක්‍රීඩා පිටියේ වෙන දේ පිළිබද විස්තර ඔයාගෙ පරිගණක තිරයේ පෙන්වනව.. ඒ වහේම Full Score Board එක උනත් බලන්න පුලුවන්..

මේ පිළිබදව අවබෝදයක් ගන්න පුලුවන් පහළ Photo එක බැලුවම...



ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB )

Live Score

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් කනපිටමාට් සමගින් ‍රැදෙන්න..


Saturday, June 3, 2017

Internet Slow ද ? එහෙනම් වෙගවත් කරමු.. ( Ashampoo Internet Accelerator )


ඔන්න බර බර ගගා ඉබි ගමනින් Internet යන අයට මේ Post එක වැදගත් වේවි.. අපේ පරිගණකයේ Registry එකේ වගේම, අපේ Browser වල ආදියේ මෙන්ම Firewall Settings ආදියේ ඇති වෙන වෙනස්කම් නිසාත් අපේ අන්තර්ජාල සබදතාවය තරමක් මන්දගාමී වෙන්න පුලුවන්..


ඉතින් මේ මෘදුකාංගය තුළින් ඔයා නොදැනුවත්වම ඔබේ පරිගණකයේ ඇති වෙන වෙනස් වීම් නැවතත් හදලා අපේ අන්තර්ජාල වගය වැඩි කරලා දෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

Thursday, June 1, 2017

හැම මගුලම බය නැතිව Lock කරන්න නොමිලේ දෙන හොදම Folder Lock එක.. ( Anvi )


ඔන්න අද තවත් අලුත් Folder Lock එකක් තමයි අපේ යාලුවන්ට අරන් ආවේ.. මොකද අපේ යාලුවන්ට හන්ගන්න දේවල් නම් ඕනි තරම් තියෙනවනේ.. ඉතින් අන්න ඒ හංගන්න තියෙන ඔක්කොම දේවල් බය නැතිව හංගන්න පුලුවන් හොදම Folder Lock එකක් තමයි මේ.. ඔයාට Lock කරන්න ඕනි Folder එක උඩ Right Click කරලා ලේසියෙන්ම File Lock කරන්න පුලුවන්..




මේ මෘදුකාංහයේ File Lock විතරක් නෙමේ.. File Hide, Lock & Hide, Read Only, Password වහේ කැමති විදියට File Protect කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

http://linkshrink.net/7Rv0QP

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..