Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, September 30, 2015

ඊයේ ( 09/ 30 ) නිකුත් කල IDM 6.23 Build 23 අද ඔයාලට උණු උණුවෙන්..



අපේ යාලුවන්ට අපි මීට කිහිප වතාවක්ම IDM මෘදුකාංගය ලබා දුන්නා.. ඉතින් අදත් ලබාදෙන්නේ IDM අලුත්ම සංස්කරණය විදියට නිකුත් කරපු Internet Download Manager Version 6.23 Build 23 ලෙස හදුන්වන සංස්කරණයයි.. 2015/09/30 එනම් ඊයේ දිනයේදී තමයි මේ සංස්කරණය නිකුත් කරන්නේ.. ඉතින් නිකම්ම නෙමේ මේ මෘදුකාංගය අපි දෙන්නේ.. ඔයාට හැමදාමත් භාවිතා කරන්න පුලුවන් වන Patch එකක් සමගයි.. කලින් Version වල තිබුණු ගොඩක් ගැටලු වලට විසදුම් දීලා තියෙනවා මේ අලුත් Version එකේ.. Web Browser එක්ක හොදටම Support කරනවා වගේම Windows 10 වලට හොදින් සහය දක්වන විදියටයි නිර්මානය වෙලා තියෙන්නේ..ඒ වගේම Fake Serial Error එහෙම මේකෙන් එන්නෙ නෑ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


IDM 6.23 Build 23

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Admin Password එක නැතුවම උනත් Windows පරිගණකයට Log වෙන්න පුලුවන්..


ඔන්න අපේ යාලුවන්ට ගොඩ දෙනෙක් අහපු දෙය්ක් ගැන තමයි අදත් ලියන්න හිතුවේ.. Windows වලදි Admin Password එක දන්නෙ නැත්නම් Windows On කරගන්නෙ කොහොමද කියන මේ ගැටලුව පරිගණකය Format කිරීමකින් තොරව Unlock කරගන්න පුලුවන්.. හරි අපි බලමු ඒ කොහොමද කියලා..

දැනටමත් ඔබේ පරිගණකය මේ විදියට Lock වෙලානම් මේ මූලික වැඩ ටික වෙනත් Computer එකකින් කරගන්න පුලුවන්.. හදිස්සියෙ ඔයාටත් මේ වැඩේ උනොත්, එහෙම නැත්නම් වෙන කාගෙ හරි පරිගණකයකට රිංගන්න ඕනි අය තමන්ගෙ පරිගණකයෙන් මේ වැඩ ටික කරගන්න..


  • මුළින්ම ඉතින් ඔය පහළින් Download කරගෙනම ඉන්නකෝ..

 Windows Pawpod Reset

  • දැන් Download කරගනිපු එක Install කරලා ඒක Run කරන්න..
  • ඊට පස්සේ Empty CD / DVD /USB එකකට ISO File එක Burn කරගන්න..
  • දැන් ඔයාගෙ Lock වෙච්ච පරිගණකයට අපි Burn කරගත්ත Windows Password Reset Disk එක දාලා BIOS වලට ගිහින් Windows 8.1 password reset disk එක මගින් Boot කරගන්න..
  • දැන් වැඩේ ඉවර වෙලා Restart කරලා බලන්න.. වැඩේ ගොඩ ඇති..

තවත් පැහැදිලි වෙන්න පහළ තියෙන Video එකත් බලන්නකෝ..

 

වැඩේ 100 % සාර්ථකව වින්ඩෝස් 8.1 වල පරික්ෂා කරන ලදී..

එහෙනම් ඉතින් යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share පාරක් එහෙම දාලා Comment එකක් එහෙමත් දාගෙන යමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...

Tuesday, September 29, 2015

නෙට් නැතුව Install කරන්න Skype 7.1 Offline Installer එක අපෙන්..



Skype ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. හැමෝම මේ ගැන දන්නවා වගේම, Skype ඉන්නවත් එක්කනේ.. ඉතින් අපි Skype වල Register උනාට අපිට Skype අඩවියෙන් ලබාදෙන්නේ Online Installer එකක්.. අව්ලක් නෑ.. පලවෙනි පාර නෙට් එකේ ඉදගෙනම Install කරගත්ත කියමුකෝ.. ආයෙත් පරිගණකය Format කලොත් හරි, Skype Uninstall කරොත් හරි ආයෙත් Data ටික කපාගෙන ඔය වැඩේම කරන්න එපැයි.. ඒ වගේම වෙන පරිගණකයකට Install කරන්නත් බෑ..


ඉතින් ඔය කරදර මොනවත් නැති එක පාරක් Download කරගත්තම ඕනි තරම් පරිගණක වලට නෙට් නැතිව Install කරන්න පුලුවන් Offline Installer එකයි අපි දෙන්නේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Skype 7.1 Offline Installer


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


උත්සාහයෙන් සල්ලි හොයන්න Adfly..


අපේ යාලුවො ගොඩ දෙනෙක් දන්න ඒ වගේම අපිට නිතර හමුවෙන අඩවියක් තමයි Adfly කියන්නේ.. මේකෙන් ඇත්තටම සල්ලි හොයන්න පුලුවන් 100%  ක් ඒ ගැන Sure.. මොකද මමත් මේකෙන් සල්ලි Withdraw කරලා තියෙන නිසා කියන්නේ.. ඇත්තටම කැපවීමක් තියෙනම් මේකෙන් හොද ගානක් හොයාගන්න පුලුවන්.. උත්සාහයේ තරමටලු සාර්ථකත්වය..

මේකෙදි කරන්න කියලා මහා දෙයක් නෑ.. කරන්න තියෙන්නේ Link Share කරන එක. .ඒ සදහා Facebook, Google+, Twitter, Youtube වගේ සමාජ ජාලා භාවිතා කරන්න පුලුවන්..

ඉතින් කොහොමද Adfly හරහා මුදල් හොයන්නේ.. අපි Facebook එකට ගියාම මොන තරම් දේවල් Share කරනවද ? ඒ වගේම වෙනත් Site වල තියෙන දේවල් මොන තරම් Share කරනවද.. ? ඔන්න ඔය Share කරන ඒඅවයේ Link එක අරන් Adfly එකට දාලා Link එක Short කරලා සමාජ ජාල වල Share කරන්නයි තියෙන්න..

මේක දවසෙන් දෙකෙන් ලක්ෂ ගනන් හොයන්න නම් නේමේ.. උත්සාහය මත හොද ආදායමක් ගන්න පුලුවන් අනිවාර්යෙන්ම..

ඔයා Adfly මගින් Shart කරලා Share කරන හැම Link එකක්ම Click කරන්න කරන්න අපේ ගිණුමට සල්ලි එකතු වෙනවා, ඩොලර් 5 ක් උනාම සල්ලි ගන්න පුලුවන්.. සුද්දන්ගේ Facebook Group කිහිපයක Share කරගත්තනම් වැඩේ ගොඩ..


ඉතින් ‍රැවටෙන්නේ නැතිව කැපවීමෙන් ගාණක් හොයාගන්න ඕනි කස්ටිය පහළින් Register වෙන්න..

Register Adfly

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගනක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Monday, September 28, 2015

සැප්තැම්බර් 25 හදුන්වාදුන් Fake Serial Error නැති IDM 6.23 Build 22 හැමදාටම..


අපේ යාලුවන්ට අපි මීට කිහිප වතාවක්ම IDM මෘදුකාංගය ලබා දුන්නා.. ඉතින් අදත් ලබාදෙන්නේ IDM අලුත්ම සංස්කරණය විදියට නිකුත් කරපු Internet Download Manager Version 6.23 Build 22 ලෙස හදුන්වන සංස්කරණයයි.. ඉතින් නිකම්ම නෙමේ මේ මෘදුකාංගය අපි දෙන්නේ.. ඔයාට හැමදාමත් භාවිතා කරන්න පුලුවන් වන Patch එකක් සමගයි.. ඒ වගේම Fake Serial Error එහෙම මේකෙන් එන්නෙ නෑ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

IDM 6.23 Build 22

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..



Sunday, September 27, 2015

මෙන්න මිනිස් ශරීරයට හානිකරම ජංගම දුරකතන.. බලන්න ඔබේ දුරකතනයත් එතන තියෙනවද කියලා...


අද කාලෙ ඉතින් ජංගම දුරකතනයක් නැති කෙනෙක් හොයන්නත් අමාරුයි නේ. එකක්නම් කමක් නෑ.. දෙක තුනක්... ඉතින් අපි පිලිගන්න අකමැති උනාට ඇත්තටම ජංගම දුරකතන අපේ ශරීරයට හානි කරනවා.. ඒ බව ලොව පුරා පර්යේෂකයින් විසින් සිදු කල පර්යේෂණ වලින් තහවුරු කරලා තියෙනවා..ඊශ්‍රායලයේ පිහිටි Weizmann Institute of Science ආයතනය මගින් සිදු කල නවතම පරික්ෂණයක් මගින් මේ කාරණය තවත් සනාථ කරනවා.


 

ඉතින් අපි පහළින් පෙන්වාදෙන දුරකතන වරක් පාවිච්චි කලත් පිලිකා සෛල ඇති කිරීමට තරම් අහිතකරයි කියලයි ඔවුන් පෙන්වා දෙන්නේ.. ඉහළ විකිරණයකින් යුක්ත ජංගම දුරකතන මෙසේ ඔබේ ශරීරයට හානිදායක වෙනවා.. ඒ මන්ද යත් මෙසේ ජංගම දුරකතන මගින් නිකුත් කරන විකිරණ අපේ ශරීරය අවශෝෂණය කරගන්න නිසා.. SAR අගය කියලා කියන්නේ මෙසේ අවශෝෂණය කරගන්න ශීග්‍රතාවයටයි..

මුලින්ම ශරීරයට අහිතකර දුරකතන පහ කියන්න කලින් විකිරණ අවම ජංගම දුරකතන 5 කියන්නම්කෝ..

මෙන්න විකිරණ අවම ජංගම දුරකතන පහ..


  • Samsung Galaxy Note II N7100 ******* ( SAR Level - 0.17 )
  • Samsung Galaxy Note N7000 ******* ( SAR Level - 0.26 )
  • Samsung Galaxy Beam ******* ( SAR Level - 0.28 )
  • SonyEricsson Xperia Play ******* ( SAR Level - 0.36 )
  • Samsung Galaxy 551 ******* ( SAR Level - 0.38 )

අධික විකිරණශීලීතාවයකින් යුක්ත ඔබේ ශරීරයට හානිකර දුරකතන පහ..


  • MOTOROLA DROID MAXX ******* ( SAR Level - 1.54 )
  • MOTOROLA DROID ULTRA ******* ( SAR Level -   1.54 )
  • Motorola MOTO –e- SAR ******* ( SAR Level - 1.5 )
  • Alcatel One Touch Evolve. ******* ( SAR Level - 1.49 )
  • Huawei Vitria ******* ( SAR Level - 1.49 )

හරි එහෙනම් අපේ ශරීරයට හානිකර දුරකතන 5 වගේම හානිකර තත්වය අවම දුරකතන 5 ගැනත් කිව්වනේ..

ඔයාගෙ දුරකතනය මේ අතර නැතුව ඇති.. අධික විකිරනශීලීත්වයකින් යුත් තවත් දුරකතන මෙතනින් බලන්න පුලුවන්.. බලන්න ඔබේ දුරකතනයත් එතනද කියලා..

ඉතින් පහළින් ගිහිල්ලා ඔබේ දුරකතනයේත් විකිරණශීලීත්වය, ශරීරයට අහිතකර තත්වය බලාගන්න පුලුවන්..





ඔබේ ඊළග ජංගම දුරකතනය ගන්න කලින් මේ ගැනත් මොහොතක් සිතන්න.. SAR අගය පරික්ෂා කරලම දුරකතනයක් මිලදී ගන්න..

ජංගම දුරකතන පිලිපැදිය යුතු උපදේෂ කිහිපයකුත් කියන්නම්..

  • ඔබේ දුරකතනය සමග හැකි සෑම විටම Headset එකක් භාවිතා කරන්න..
  • ජංගම දුරකතන ඇමතුම් හැකිතාක් අඩු කරන්න.. ඒ වෙනුවට SMS පහසුකම භාවිතා කරන්න..
  • Low Radiation Phone එකක් භාවිතා කිරීමට වගබලාගන්න..
  • Speaker Phone Option එක භාවිතා කරන්න.
  • දුර්වල සංඥා පවතින විට ඔබේ දුරකතනය Off කරන්න..  ( සිග්නල් අඩු වීම නිසා වැඩි විමෝචනයකින් ඔබේ දුරකතනය සංඥා කුලුණු සමග සම්බන්ධ වීමට උත්සාහ කිරීම නිසා )

ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතලයි මේ දේවල් කිව්වේ.. මෙහි අනුවාදය මෙන්න මෙයාලගෙන්..

එහෙනම් අපි ගියා.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. ඒ වගේම Post එක ඔයාලට වැදගත් උනා නම් Comment එකක් දාගෙනම යමු..

එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. මේ වගේ හොදම දේවල් ඔයාලට දෙන්නේ කනපිටමාට් විතරයි.. සැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට් තමයි..


Saturday, September 26, 2015

Facebook Messenger දැන් මෘදුකාංගයක් ලෙස ඔබේ පරිගණකයටත්..


Facebook Messenger ගැන අමුතුවෙන් කියන්න දෙකක් නැහැනේ.. හැමෝම දන්න වගේම, හැමෝම භාවිතා කරන ජනප්‍රියම Facebook Chat Apps එක තමයි Facebook Messenger කියන්නේ.. Smart Phone භාවිතා කරන්නන් අතර අතිශය ජනප්‍රිය උනු Facebook Messenger සේවාව පරිගණක භාවිතා කරන්නන් වෙනුවෙන්  Web Browser එක හරහා ලබා දුන්නත් එහි මතුවූ ගැටලු නිසා මේ වගේ Software එකක් විදියට හදුන්වා දෙනවා..


ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 29 MB )

Facebook Messenger Desktop


දුරකතනයෙදි වගේම කවුරුන් හෝ කෙනෙක් Massage එකක් එව්වම ඒ බව Notification එකක් මගින් පෙන්වන නිසා තවත් ලේසියි.. වෙන වැඩක් කරන අතර තුර උනත් භාවිතා කරන්න පුලුවන්.. තව වැඩ ගොඩක් තියෙනවා..

Linux , OS X භාවිතා කරන අය මෙතනින් ගිහින් Facebook Messenger මෘදුකාංගය Download කරගන්න..
එහෙනම් අපි ගියා, තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා...


Friday, September 25, 2015

ඔබේ දුරකතනයෙත් Screen Lock Password එක අමතක උනොත්...


ඔය Smart Phone පාවිච්චි කරන ගොඩ දෙනෙකුට තියෙන ගැටලුවක්නේ මේක.. තමන්ගෙ තොරතුරු ආරක්ෂා කරගන්න කියලා කස්ටිය Password දාගත්තට මොකද ටික දවසක් යනකොට දාපු කෙනාටම Password එක මතක නෑ...

ඉතින් මේ වගේ ප්‍රශ්නයක් වෙච්ච දුරකතනයක් ගොඩ දාගන්නේ මෙන්න මෙහෙමයි..


  • මුලින්ම දුරකතනය Off කරන්න..
  • දැන් Volume up + Home Key + Power Button එකයි එකවර Press කරන් ඉන්න..
  • දැන් ඔයාගෙ දුරකතනය DOS වලින් On වෙයි..
  • දැන් ඔයාගෙ Volume Key එකේන් Scroll කරලා "Restore Factory Default" හෝ "Delete all User Data˜  යන්න ‍තෝරන්න..
  • අන්තිමට Reboot System Now යන්න ‍තෝරන්න..

සැලකිය යුතුයි - මේකෙදි ඔයාගෙ Massage , Contact List වගේ Phone Memory එකේ තියෙන සියලු දේවල් මැකෙනවා

එහෙනම් ඉතින් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන වගේම දුරකතන ගැනත් හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Thursday, September 24, 2015

නොමිලේම Pen Drive, Memory Card, Hand Free, T- shirt..



ඔන්න අදත් තවත් අලුත් Post එකක් තමයි අරගෙන ආවේ.. අද කියල දෙන්න යන්නේ කොහොමද නොමිලේ Pen Drive, Memory Card, Hand Free ඇතුලු හැමදේම ලබාගන්නේ කියලා.. මේ වැඩේ හරි ලේසියි.. කරන්න තියෙන්නේ Point එකතු කරගන්න එක විතරයි.. ඔයාලට දවස් පහළොවකින් නොමිලේම Pen Drive එකක් ගන්න පුලුවන්..


(Image එක අපැහැදිලිනම් එය මත Click කරන්න..)

හරි එහෙනම් මුළින්ම පහළින් ගිහින් Register වෙන්නකෝ..

Free

Zip Code එක දන්නෙ නැත්නම් මෙතනින් බලාගන්න..
 
( Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා Account එක Active කරගන්න )

දැන් කියන්නම් කොහොමද අපි මේකෙ Point එකතු කරගන්නෙ කියලා..

හරි ලේසියි.. ඔයා ඒ Site එකට දිනපතා Log වෙනකොට නොමිලේම Point එකක් හමුවෙනවා..
 
ඒ වගේම මේකෙදි Add Click කිරිලි මොනවත් නෑ.. කරන්නේ තියෙන්නේ අපෙන් අහන ප්‍රශ්නයට නිවැරදි පිලිතුර දෙන එක විතරයි.. බය වෙන්න එපා හරිම සරල ප්‍රශ්න අහන්නේ..

ඔයාගෙ නිවැරදි පිළිතුරකට Point එකක් හමුවෙනවා.. එතකොට ඔයාට ලේසියෙන්ම දවසකට Point දෙකක් හමුවෙම්නවා.. 

මේකෙදි 16GB Pen Drive එකක්, නැත්නම් 16 GB SD Card එකක් ගන්න නම් Point 30 ක් ඕනි කරනවා.. ඒ කියන්නේ ඔයාට දවස් 15 කින් නොමිලේම Pen Drive එකක් ගන්න පුලුවන්.. මීට අමතරව තවත් බඩු ගොඩක් තියෙනවා Point වලින් ගන්න..

ඒ වගේම ඔයාගෙ Link එක යාලුවන්ට Share කරලත් Point එකතු කරන්න පුලුවන්.. ඒ සදහා Invite Friends වලට ගිහින් Link එක ගන්න..

ඔයාගෙ Account එකට Log වෙලා Missions යටතෙ අහන ප්‍රශ්නෙට නිවැරදිව උත්තර දෙන්න පුලුවන්..

අත අරින්න එපා. ඔයාගෙ උත්සාහය මතයි සාර්ථකත්වය තියෙන්නේ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Wednesday, September 23, 2015

Windows 8 / 10 වලට ආපු Ribbon System එක Windows 7 වලටත් දාගමු..


අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ අපිට පරිගණකයේදි අපේ වැඩ පහසු කරගන්න නිර්මාණය කරපු වටින Tool එකක්.. මේක Windows 8 / 8.1 හා Windows 10 වලදි නම් OS එකටම එනවා.. ඉතින් අපේ File Explorer Window එකේදි අපිට හමුවෙන Ribbon එක තමයි වින්ඩොව්ස් 7 වලටත් දාගන්න දෙන්නේ..




වැඩිය විස්තර ඕනි නැහැනේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..



Better a EXP

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Tuesday, September 22, 2015

ඔයත් ලස්සන Cartoon එකක් කරමුද ?


අපේ යාලුවො දකින්න ඇති මේ දවස් වල මුහුණු පොත පුරා ලස්සන ලස්සන Cartoon Share වෙනවා.. තමන්ගෙ වගේම යාලුවන්ගෙ පවා ඡායාරූප මේ විදියට Cartoon බවට පත් කරලා Facebook එකට Upload කරනවා.. මේකෙ විශේෂත්වය වෙන්නේ එක එක Effect වගේම Emotional විදියට Cartoon නිර් මාණය කරන්න පුලුවන් වීමයි..

මේකෙන් නිර්මාණය කරපු Photo කිහිපයක් පහළ තියෙනවා.. ඒවත් බලන්න..



ඉතින් මේ ඇන්ඩ්‍රොයිඩ් Apps එක ඔබේ දුරකතනයටත් පහළින් බාගන්න..
Memory Cam

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැනත් හොදම දේ අපෙන්ම විතරයි..

Monday, September 21, 2015

අඩුම මුදලට ඇති තරම් Download කරන්න ඔන්න Unlimited Data පැකේජ රාශියක්...



ලංකාවෙ ගොඩක් කොල්ලො අතේ සතේ නැතුව ඉන්නේ ඉන්ටර් නෙට් යන්න Card දාලම කියලනේ කියන්නේ.. ඒ කතාවෙත් ඇත්තක තියෙනවා.. පට්ට වියදමක්නේ යන්නේ මොනවා හරි Download කරගන්න ගියොත්... හිතන්නකො Film එකක්, Game එකක් බාන්න කීයක් වියදම් කරන්න වෙනවද කියලා.. 4 GB වගේ තියෙන File එකක් Download කරන එක ගැන හිතන්නෙවත් නැහැනේ..

ඉතින් ඔන්න ඔය ගැටලුවට පොඩි විසදුමක් ලෙස තමයි Time Base Package හදුන්වා දුන්නේ.. අන්න ඒ වගේ සීමිත කාලයක් ඇතුලත ඇති තරම් ( Unlimited ) Download කරන්න පුලුවන් Package කිහිපයක් ගැනයි මේ කියන්නේ.. Unlimited Data Package අතර ප්‍රමුකත්වය ගන්නේ Dialog හා Hutch තමයි..

අපි බලමු මේ අය අපිට දෙන Time Base Unlimited Package කොහොමද කියලා..

Dialog Unlimited Time - Base Packages

  • රු.20/= කට විනාඩි 30 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 20 Sent 678 වලංගු කාලය දින 1 කි. 
  • රු.50/= කට පැය 2 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 50 Sent 678 වලංගු කාලය දින 3 කි. 
  • රු.100/= කට පැය 5 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 100 Sent 678 වලංගු කාලය දින 5 කි. 
  • රු.200/= කට පැය 12 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 200 Sent 678 වලංගු කාලය දින 5 කි. 
  • රු.400/= කට පැය 24 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 400 Sent 678 වලංගු කාලය දින 7 කි. 


මේ ගැන වැඩි විස්තර සදහා මෙතනින් යන්න..

Dialog Night Time Packages

  • රු.20/= කට 1GB Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
  • රු.50/= කට 3GB Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
  • රු.100/= කට Unlimited Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.


මේ ගැන වැඩි විස්තර සදහා මෙතනින් යන්න..

Hutch Unlimited Time - Base Packages

  • රු.25/= කට පැය 1 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*1# Dial කරන්න. 
  • රු.45/= කට පැය 2 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*2# Dial කරන්න.  
  • රු.90/= කට පැය 5 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*3# Dial කරන්න. 
( මෙම පැකේජ භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට සවස 6 දක්වා පමණි.. වලංගු කාලය දින 1 කි. )


Hutch 12 to 6 Unlimited Package

රු.70/= කට පැය 6 ක්  Unlimited Download කරන්න.. සක්‍රීය කිරීමට Type i70 Send to 101. වලංගු කාලය දින 1 කි. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි..

Hutch Ghost Time - Base Packages

  • රු.45/= කට 1 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*1# Dial කරන්න. වලංගු කාලය දින 3 කි. භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි..
  • රු.75/= කට 2 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*2# Dial කරන්න. වලංගු කාලය දින 7 කි. භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි..
  • රු.175/= කට 5 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*3# Dial කරන්න. වලංගු කාලය දින 7 කි. 

මෙම පැකේජ භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි )


එහෙනම් අපි ගියා.. මේ ගැන දන්න අයත් ඇති.. ඒ වගේම නොදන්න අයත් ගොඩක් ඇති.. ඒ අයගේ දැන ගැනීම පිණිසයි මේ Post එක.. මීට අමතරව Airtel, Etisalat, Mobitel වලත් මේ වගේ Packages තියෙනව නම් Comment එකක් මගින් යාලුවො දැනුවත් කරන්න..

එහෙනම් අපි ගියා.. යාලුවන්ටත් මේ ගැන දැන ගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. Post එක වැදගත් උනානම් Comment එකකුත් දාගෙනම යමු.. හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්..