Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, September 10, 2015

කනට දැනෙන්න සිංදු අහන්න ඇන්ඩ්‍රොයිඩ් වලට පට්ටම Music Player එකක්.. ( Musix Match)



අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට තවත් පට්ටම Music Player එකක් තමයි දෙන්න යන්නේ.. මේකෙ Sound Quality එක ගැනනම් කියන්න දෙයක් නෑ.. සුප්පම තමයි.. ඒ වගේම සිංදුවල Lyrics එහෙමත් Auto ම Download කරන් පෙන්වන විදියට උනත් හදාගන්න පුලුවන්.. ඒර්හ් සිංහල සිංදු වලට නම් බෑ හොදේ..

අපි දෙන්නේ Free Version එක නෙමේ.. සල්ලි දීලා ගන්න ඕනි Premium Version එක තමයි අපි නොමිලේ දෙන්නේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

Musix Match

එහෙනම් ඉතින් අපි ගියා..තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැනත් හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share පාරකුත් දාන්න..