Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, September 17, 2015

අන්තිම තිතට අයින් කරන්න Ashampoo UnInstaller..


ඔන්න අදත් අපේ යාලුවන්ට තවත් වටින මෘදුකාංගයක් තමයි කනපිටමාට් අපි දෙන්න යන්නේ.. දන්නවනේ සල්ලි ගෙවලා ගන්න ඕනි මෘදුකාංග අපි නොමිලෙම දෙනවනේ..අන්න ඒ වගේ මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. හරි එහෙනම් දැන් මේ මෘදුකාංගය ගැන පොඩ්ඩක් කියන්නම්..

අපි අපේ පරිගණකයට විවිධ අවශ්‍යතාවලට විවිධ මෘදුකාංග, ඒ වගේම Games වගේ ඒවා Install කරනවනේ.. ඒත් ඒවා අපේ පරිගණකයෙන් Uninstall කරන්න ගියාම සමහර වෙලාවට Uninstall කරන්න දෙන්නේ නෑ.. සමහර වෙලාවට ඒ මෘදුකාංග ස්ථාපනයේදී නිර් මානය වෙච්ච සියලු File මැකෙන්නෙ නෑ.. මේ වගේ දේවල් අපේ පරිගණකය මන්දගාමී වෙන්නත් එක හේතුවක් වෙනවා..

ඉතින් මේ කරදරෙන් මිදිලා ඉතිරු නොවෙන්නම අයින් කරන්න නියම මෘදුකාංගයක් තමයි මේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..
Ashampoo UnInstaller..


Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ කනපිටමාට් අපෙන්ම විතරයි.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..