Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, September 18, 2015

ඔන්න ආයෙත් නොමිලේ 5GB Data ලබාගන්න ක්‍රමයක්..


මුලින්ම කියන්න ඕනි මේක සීමිත දීමනාවක්.. ටික දවසක් විතරයි මේ Chance එක දෙන්නේ.. ඉතින් ඉක්මනින් Chance එක ගත්තොත් ගොඩ.. අපිට නොමිලේ 5GB Data දෙන්නෙ අපි Reload කරන විදියටයි.. ඒ කියන්නෙ අපි Reload කරන ගාන අනුව තමයි අපිට ලැබෙන්නෙ කොච්චර Data ප්‍රමාණයක්ද කියලා තීරණය වෙන්නේ..

විස්තර කියාගෙන ගියාට ඕනි කරන දේවල් කියන්න අමතක උනානේ.. මේ චාන්ස් එක අපිට දෙන්නේ Hutch වෙතින් ඒක නිසා අනිවා Hutch Sim එකක් ඕනි කරනවා.. ඒ වගේම අපිට සල්ලි තියෙන Credit හෝ Debit Card එකක් ඕනි කරනවා..

දැන් ඉවසිල්ලක් නැහැනේ ඉතුරු ටික අහගන්න.. වල් පල් නැතුව කියන්නම්.. මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපේ Credit  හෝ Debit Card එකේ තියෙන මුදල් වලින් Online Reload එකක් දාන එකයි.. ලොකු ලොකුවට Reload කරන අයට මේක පට්ට Chance..

ඔන්න ඔය පහළ Table එකේ තියෙන විදියට තමයි අපිට Data හිමිවෙන්නේ.. ඔයාගෙ Card එකේ තියෙන මුදල් වලින් රු. 1000/= හෝ ඊට වැඩි Online Reload එකක් දැම්මොත් අමතරව 5GB Data නොමිලේ හමුවෙනවා..

එහෙනම් මේ වැඩේ කරන්න නම් ඔය පහළ තියෙන Link එකට යන්න..
නොමිලේ 5GB Data

ඔය පහළ Photo එක බලාගෙන නිවැරදිව පුරවන්න.. නිවැරදිව පුරවලා Buy Now කියන Button එක ඔබන්න..


එතකොට පහළ තියෙනවා වගේ Page එකක් එයි.. ඒකත් නිවැරදිව පිරෙව්වනම් සල්ලි විතරක් නෙමේ Data ත් නොමිලේ ලබාගන්න පුලුවන්..


ඒ වගේම මේ නොමිලේ Data ලබදෙන Promotion එක ඉවර උනත් අපේ Sim එකට ගෙදර ඉදන් Reload දාගන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්..

ඉතින් මේ Post එක සම්බන්ධව විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕනි SriMal Surath සහෝදරයට..