Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, September 7, 2015

ලේසියෙන්ම අන්තර්ජාලයෙන් ගානක් හොයාගමු.. කලබලකාරයන්ට නොවේ..


අපේ යාලුවන්ට ඇත්තටම තියෙන ගැටලුවක් තමයි අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද කියලා.. ඇත්තටම පුලුවන්.. අත්දැකීමෙන් කියන්නෙ.. හැබැයි ඉතින් සමහරු කියනව වගේ මාසෙට ලක්ෂ ගනන් හොයන්න නම් අමාරුයි.. ඒත් බැරි නැහැ.. ඒකට ලොකු අවදානමක් වගේම, කැපවීමකුත් කරන්න වෙනවා..

අදන කියන්න යන්නේ ලක්ෂ ගනන් නෙමේ... මාසෙට පුංචි ගානක් හොයාගන්න පුලුවන් PTC Site එකක් ගැන.. මේකෙ ඔයාගෙ Minimum Payout එක 0.05$.. ඉතින් ඔය ගාන ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.. ටිකක් මහන්සි උනොත් මාසෙට ඩොලර් 30 ක් උනත් හොයාගන්න පුලුවන්..

ඔක්කොටම කලින් පහළින් ගිහින් Register වෙන්නකෝ..

E MOney 1

ඒ වගේම මේ Site එකේ Payment කරනවා Sure.. මොකද ලංකාවේ ගොඩ දෙනෙක් ඉන්නවා මේකෙන් ඩොලර් ගනන් ගනිපු..

එහෙනම් අපි ගියා.. මේ ගැන වැඩි විස්තර වගේම, තවත් අවශ්‍ය උපකාර අපේ Chatbox එක හරහා ලබාගන්න පුලුවන්.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..