Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, September 17, 2015

Online ඉන්න Skype යාලුවො හොයාගෙන අපේ යාලුවො කරගමු..


අපේ යාලුවො හැමෝම වගේ දැන් Skype ඉන්නවනේ.. ඉතින් අපි අද කියන්න යන්නේ Online ඉන්න Skype යාලුවො සොයාගන්න විදියක්.. ඔයා තාම Skype නැත්නම් මෙතනින් ගිහින් Skype Account එකක් හදාගන්න..

ඔන්න පහළින් තීයෙනවා අලුත්ම Skype මෘදුකාංගය. .ඒකත් බාගන්නකෝ..

පරිගණක සදහා මෙතනින් බාගන්න..
ඇන්ඩ්‍රොයිඩ් සදහා මෙතනින් බාගන්න...


හරි දැන් අද Post එකට බහිමු.. කොහොමද අපි මේ වෙලාවෙ Online ඉන්න යාලුවො හොයාගන්නෙ.. හරි ලේසියි.. පහළ Link එකෙන් යන්නකෝ..

Find Skype Online
 
ඔතනින් ගිහින් අපිට පුලුවන් ලංකාවෙ වගේම ලොකෙම මේ වෙලාවෙ Online ඉන්න අය හොයාගන්න.. කැමති වයස් පරාසයකින් වගේම ගැහැණු පිරිමි ආදී වශයෙන් වර්ග කරලා Search කරලා බලා Skype යාලුවෙක් විදියට Add කරගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..