Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 16, 2015

තමන්ගෙ Windows OS එකේ Product Key එක දන්නෙ නෑ නේද ? හොයාගන්නෙ මෙහෙමයි... ( How to Find Windows Product Key )


අපේ යාලුවො ගොඩ දෙනෙක්ට වැදගත් වෙන Post එකක් තමයි අදත් ලියන්න හිතුවේ..  හෑමෝම වගේ වින්ඩෝස් OS එකක් දාගෙන හිටියට ගොඩක් අය තමන්ගෙ Product Key එක දන්නෙ නෑ.. මොකද ඉතින් අපි වින්ඩෝස් සල්ලි දීල ගන්න එකක්යැ.. ISO එක Internet එකෙන් බානවා වගේම ලස්සන Activator එකකුත් බාලා Active කරගන්න එකනේ..

ඒත් Windows 10 වගේ OS එකකදි මේ Product Keys ගොඩක් වටිනවා.. ඉතින් තමන්ගෙ OS එකක්ත් Activator එකක් දාලා Active කලාට කමක් නෑ.. Update සදහා Product Key එකත් හොයාගන්න.. ඒක කෝකටත් හොදයි..

මේක හොයන්න ක්‍රම කිහිපයක් තියෙනවා..

ඔයාට ඕනි නම් ඔය පහළ තියෙන මෘදුකාංගයෙන් ලේසියෙන්ම Product Key එක හොයාගන්න පුලුවන්..

Isunshare Product Key Finder ( Kanapitamart )


එහෙම නැත්නම් මේ පහළ තියෙන විදියට කරගන්න.. ඒක ගොඩක් සාර්ථකයි..
  • මුලින්ම ඔය පහළ තියෙන Text File එක Download කරලා ඔයාගේ Notepad එකේ Open කරගන්න..

Produck Key Find Code
  • දැන් File ----> Save as යන්න..
  • “Save as type”  එක විදියට  “All Files” දෙන්න..
  • Name එක විදියට productkey.vbs කියලා දීලා Save කරගන්න.. ( මතක ඇතුව Name එක හරියටම දෙන්න )
  • දැන් ඔයා Save කරගත්ත එක Open කරලා බලන්න... එතකොට ඔයාගේ Product Key එක පෙන්වයි..

ඔන්න පහළ තියෙනවා ඕක කරන විදිය.. ඒ වීඩියෝ එකත් බලන්නකෝ..



 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. Comment කරන්න Share කරන්න අමතක කරන්න එපා...