Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, August 25, 2015

Virus Guard 50 කට ආසන්න සංඛ්‍යාවකින් Scan කරලා Download කරමු..



ඔන්න අපේ යාලුවන්ට Virus වලින් බේරන්න තවත් ක්‍රමයක් තමයි අදත් අරන් ආවේ.. ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.. මේකෙදි අපි Download කරන්න යන File එක තුළ අපේ පරිගණකයට අහිතකර වැඩසටහන් අන්තර් ගත වෙනවද කියලා ඒ අදාල File එකේ Link එක දීල අපිට Scan කරගන්න පුලුවන්..

ඉතින් මේකෙදි ලෝකය පුරාම ජනප්‍රිය Virus Guard රාශියකින් Scan වෙන නිසා ආරක්ෂාව නම් 200% ක් සහතිකයි..

ඔය පහළ Button එක ඔබලා අදාල වෙබ් අඩවියට ගිහින් ඔයාට මෙම සේවාව ලබාගන්න පුලුවන්..


 Virus Guard 50


ඒ වගේම පහසුවෙන් මම සේවාව ලබාගන්න ඔබේ පරිගණකයටත් Desktop Apps එක පහළින් අරන් දාගන්න.. ( 5 MB )

 VT

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..