Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, August 29, 2015

Rar File වල Password දන්නෙ නැත්ද ? මෙන්න විසදුම.. ( RAR Password Rescuer )



ඔන්න අපේ යාලුවන්ට වැදගත් වෙයි කියල හිතපු තවත් මෘදුකාංගයක් ගැනයි අද ලියන්න හිතුවේ.. අපි නෙට් එකෙන් Download කරන ගොඩක් Rar File වලට Password දාලනේ තියෙන්නේ.. ඉතින් මේ Password එක දන්නේ නැත්නම් මේ Rar File එක Extract කරගන්න විදියක් නෑ.. එහෙම වෙලාවට මොකද කරන්නේ..

ඔන්න ඒ වගේ වෙලාවට භාවිතා කරන්න පුලුවන් මෘදුකාංගයක් තමයි මේ.. මේකෙන් අපි නොදන්න Password එක අපිට හොයලා දෙනවා.. වැඩි විස්තර ඕනි නැහැනේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. (3MB)

 RAR Password Rescuer


මේකෙ වැඩ කරන්න නම් මේක Register කරගන්න ඕනි.. ඒ සදහා Licence Key එක මෙතනින් බාගන්න..

Extract Password එක මෙතනින් ගන්න

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...