Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 30, 2015

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයටත් Windows 8.1



ඔන්න අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට වැදගත් වෙන තවත් අලුත් ලිපියක්.. තමන්ගේ Phone එක ලස්සනට තියාගන්න කවුද අකමැති නේද ? ඉතින් මේකට අපි විවිධ විවිධ වැඩ දානවනේ.. ඔන්න Metro Tile System එකත් එක්ක ඔයාගේ Phone එකටත් Windows 8.1 පෙනුම ලාබාදෙන පට්ට Launcher එකක් තමයි මේ.. නොමිලේ දෙන්නේ.. දාලම බලන්නකෝ පෙනුම කොහොමද කියලා..



ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( දෙකක් තියෙනවා.. කැමති එකක් දාගන්න.. දෙකම පට්ටයි.. )


Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා...