Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, August 6, 2015

Windows 10 දැම්මද ? අලුත්ම Microsoft Edge Browser එකට් IDM වැඩ නැත්ද ? හදාගන්නෙ මෙහෙමයි..


එහෙනම් ඉතින් අදත් post එක ගේන්න හිතුවෙ Windows 10 සම්බන්ධයෙන්.. අපේ යාලුවො දකින්න ඇතිනේ Windows 10 සමගින් එන Microsoft Edge Browser එක ගැන.. පට්ට Speed එකක් තිබුනට පොඩි අව්ලක් තියෙනවා.. Internet Download Manager එක වැඩකරන්නේ නෑ.. ඉතින් එකත් හදාගන්න ක්‍රමේ අපි ඔයාලට කියාදෙනවා..

මේ සදහා Internet Download Manager 6.23 Build 17 මෙතනින් ගන්නකෝ..

හරි දැන් අපි බලමු Microsoft Edge Browser එකට IDM Add කරගන්න විදිය.. ඉතින් කියනවට වැඩිය හොදයිලු නේ කරලා පෙන්වන එක.. එහෙනම් ඉතින් ඔය පහළ Video එක බලන්නකෝ..


 


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්..