Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 9, 2015

රු. 7000 ක් වටින Master PDF මෘදුකාංගය නොමිලේ අපෙන්...


අපේ යාලුවන්ට අද ගෙනාවෙ 50$ වටින, නැත්නම් ලංකාවෙ මුදලින් රුපියල් 7000ක් වගේ වෙන Master PDF Editor මෘදුකාංගය.. දන්නවනේ කනපිටමාට් අපි වටින කියන හැමදේම නොමිලෙම දෙනවා කියලා.. ඉතින් මේ මෘදුකාංගයෙන් PDF සම්බන්දව සියලුම වැඩ කරගන්න පුලුවන්.. බලන්නකෝ මේකෙන් කරන්න පුලුවන් වැඩ වලින් ටිකක්...
 
  • Create new PDF or edit existing ones.
  • Add and/or edit bookmarks in PDF files.
  • Fast and simple PDF forms fill out.
  • Changing font attributes(size, family, color etc).
  • Encrypt and/or protect PDF files using 128 bit encryption.
  • Convert XPS files into PDF.
  • JavaScript support.
  • Dynamic XFA form support.
  • Validation Forms and Calculate Values.
  • Add PDF controls (like buttons, checkboxes, lists, etc.) into your PDFs.
  • Import/export PDF pages into common graphical formats including BMP, JPG, PNG, and TIFF.
  • Signing PDF documents with digital signature, signatures creation and validation.
  • Free PDF Editor on Linux ( for non-commercial use)

ඉතින් ඔන්න ඔය ව්ගේ වටින වැඩ ගොඩක් කරන්න පහළින් මෘදුකාංගය බාගන්න..
Master PDF Setup

ඉතින් රු.7000 ක් වටින Activator එක පහළින් බාගන්න..

Master PDF Activator

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. කවෘත් Copy කරන අපේ බ්ලොග් කලාව කනපිටමාට්...