Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, August 17, 2015

Windows 10 වලදි භාවිතා කල හැකි අලුත්ම Shortcut Keys ගැන ඔබ දැනුවත්ද ?



මයික්‍රොසොෆ්ට් සමාගම Windows 10 මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීමත් සමගම අපේ යාලුවොත් ගොඩ දෙනෙක් Windows 10 වලට මාරු උනානේ.. ඉතින් OS එකේ අලුත් අලුත් වැඩ කෑලි වගේම ඒ වැඩ ලේසියෙන් කරගන්නත් අපිට හුරු පුරුදු Shortcut Key වලට අමතරව අලුත් අලුත් ඒවා එකතු උනා.. ඇත්තටම මේ Shortcut Keys එක්ක වින්ඩෝස් 10 වලදි ලේසියෙන්ම OS එක හසුරවන්න පුලුවන්..

ඔන්න එහෙනම් අපි අලුත්ම Shortcut ටික පහළින් දානවා.. ඔයාලත් බාගන්න ( 2 KB විතරයි )

Windows 10 Shortcut

මීට අමතරව Windows Key Bord Shortcut ගැන අපි ලියපු Post එක මෙතනින් බලන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්...