Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, August 14, 2015

ඔබේ පරිගණකයෙත් Drivers හොයන්න, Update කරන්න...


අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලපු තවත් මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. අපේ පරිගණකයට අවශ්‍ය කරන Drivers හොයාගන්න බැරුව කස්ට කාපු කාලෙ ඉවරයි.. ඉතින් මේ මෘදුකාංගය Install කරලා Drivers Scan කලාට පස්සෙ අපේ පරිගණකයට අවශ්‍ය කරන Drivers ටික පෙන්වනවා අපිට Download කරගන්න.. ඒ වගේම අපේ Drivers Update කරන්න ඕනි නම් ඒවත් පෙන්වනවා අපිට කැමති විදියට Update කරගන්න..


ඉතින් මේ වැඩ ඔක්කොම කරන්න පුලුවන් මේ මෘදුකාංගයේ Full Version එක තියෙනම් විතරයි..

ඔන්න එහෙනම් Full Version එක පහළින් බාගන්නකෝ.. ( 6 MB )

Driver Robot Full Version

ඔයා Download කරගත්ත File එක Extract කරගන්න අවශ්්‍ය කරන Extract Password එක පහළින් බාගන්න... ( 2 KB )

Driver Robot Extract Password

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..