Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, August 10, 2015

අපේම කියලා Hotspot හදාගන්න Connectify Hotspot 2015..


අද අපේ යාලුවන්ට දෙන්න යන්නේ අපේම කියලා Wifi Hotspot එකක් නිර්මානය කරගැනීමට අපිට උපකාරී වෙන තවත් වටින කියනා මෘදුකාංගයක්.. ඉතින් වයි ෆයි Hotspot සම්බන්ධයෙන් අමුතුවෙන් දැනුවත් කරන්න දෙයක් නෑ කියලා හිතනවා.. මොකද අපේ ගොඩක් යාලුවො මේවා භාවිතා කරන නිසා..


ඉතින් මෘදුකාංගය පහළින් බාගන්න...

Connectify Hotspot 2015

සරල මුහුණතක් තියෙන්නේ.. ඔයාලත් Try කරලා තමන්ගෙම කියලා WiFi Hotspot එකක් හදාගන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...