Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, August 28, 2015

ඇන්ඩ්‍රොයිඩ් Phone එකෙනුත් සුපිරියට Video Edit කරමු..


ඉතින් මීට කලින් අපි Video Editing මෘදුකාංග කිහිපයක්ම ඔයාලට දුන්නනේ.. හැබැයි ඉතින් ඒ ඔයාලගෙ පරිගණකයට.. ඒත් ඉතින් අද අපි දෙන Video Editing මෘදුකාංගය නම් ඔබේ පරිගණකයට නම් නෙමේ.. මේ ඔබේ දුරකතනයට.. බයවෙන්න දෙයක් නෑ.. වීඩියෝ සංස්කරණ මෘදුකාංගයකින් කරන කාර් යයන් විශාල ප්‍රමානයක් මේකෙන් කරගන්න පුලුවන්.. ලේසියෙන්ම ඔබේ දුරකතනයෙනුත්.. ඔය පහළ තියෙන වැඩ ටිකම බලන්නකෝ.. 




  • Features

  • Trim your videos
  • Add music
  • Merge multiple videos
  • Delete middle parts of a video
  • Split your videos into two
  • Grab video frames
  • Add text to your videos
  • Video Effects (Fade in/out, Gray Tone, Mirror, Negate, Remove Audio, Slow / Fast Motion, Swap U-V, Sepia, Vignette, Vintage)
  • Extract music (MP3, M4A, WAV, WMA )
  • Convert to other video formats (3GP, AVI, FLV, MP4, MPG, MOV, WMV, VOB )
  • Video Rotate / Flip feature added
  • Set video frames as wallpaper
  • Make slideshow
  • Share your clips and grabbed images. Upload your videos to facebook, youtube etc.
  • Play video clips
  • Sort videos by name, size, duration and date
  • Rename/Delete videos on your phone

එහෙනම් ඉතින් මේ Apps එක නොමිලේම පහළින් බාගන්න..

AndroVid Pro Video Editor v2.6.0.5

Extract Password එක මෙතනින් බාගන්න..

අපි ගියා එහෙනම්.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැනත් හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..