Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 16, 2015

2GB විතර Torrent File එකක Direct Link (IDM) හදාගන්න සුපිරි Site එකක්...



මීට කලිනුත් අපි මේ වගේ Site කිහිපයක්ම හදන්වා දුන්නා.. මතක ඇතිනේ Furk.net, boxopus, filestream.me වගේ ඒවා.. අන්න ඒ වගේ තවත් අලුත් Site එකක් තමයි මේ...

ගොඩක් කස්ටිය ටොරෙන්ට් බාන්න කැමති නැහැනේ.. ඇත්තටම එපා වෙනවා නේද ? ඕක Internet Download Manager එකෙන් Download කරා නම් ගින්දර වේගෙන් බාන්න තිබුනා... අන්න ඒ වැඩේට තමයි මේ Site එක හදුන්වලා දෙන්නේ.. ඕනිම ටොරන්ට් File එකක් IDM හරහා බාන්න මේ අඩවියෙන් අපිට Link එක හදලා දෙනවා.. ඔයාටත් ලේසියෙන්ම ඔයාගෙ Facebook Account එක හරි Gmail එක හරි භාවිතා කරලා Register වෙන්න පුලුවන්..

මේකෙදි අපිට නොමිලේ 2GB Free Space එකක් හමුවෙනවා.. ඒ කියන්නෙ 2 GB තියෙන File එකක Direct Link හදාගන්න අපිට පුලුවන්.. ඒ වගේම සල්ලි නොගෙවා මේ 2 GB Space එක වැඩි කරගන්නත් පුලුවන්..

මේ Site එකේ කිසිම Speed Limit එකක් නෑ Full Speed බාන්න පුලුවන්.. ඒ වගේම File Resume පහසුකම දෙන හින්ද අද භාගයක් අරන් හෙට ඉතිරි බාගෙ ගන්න උනත් පුලුවන්.. ඔයාලත් Try කරලා බලන්න..
Register වීම සදහා පහළ Register Button එක ඔබන්න..

Seeds

එහෙනම් අපි ගියා.. මොනවා හරි අව්ලක් තිබුනොත් Comment කරන්න.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. හොදම දේ එකම තැනකින් දැනගන්න හැමදාමත් එකතු වන්න කන්පිටමාට් සමගින්..