Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, August 20, 2015

පරිගණකයෙන් ඇස් දෙක බේරගන්න Dim Screen...


අපේ යාලුවො ගොඩ දෙනෙක් ගොඩ වෙලාවක් ඉන්නෙ පරිගණකය ඉස්සරහනේ.. ඉතින් අපිට නොතේරුනට, අපි මේ ගැන හිතුවෙ නැති උනාට මේක අපේ ඇස් දෙකටනම් හොද නෑ.. ඔබේ පරිගණක තිරයෙන් නිකුත් කරන දැඩි ආලෝකය ඔබේ ඇස් වලට අහිතකර විදියට බලපානවා.. සමහර අය Screen Guard දාගෙන පාවිච්චි කරනවා.. ඒත් හැමෝම මේක කරන්නෙ නැහැනේ..

ඉතින් පරිගණක තිරයේ ආලෝකයෙන් ඔබේ ඇස් ආරක්ෂා කරගන්න උදව් කරන Software කිහිපයක්ම අපි මීට කලිනුත් දුන්නා.. අපේ ලැප්-ටොප් වලනම් Brightness අඩු කරලා පාවිච්චි කරන්න පුලුවන්.. ඒත් හැමෝටම ඒක කරන්න බැහැනේ..

ඉතින් මේ මෘදුකාංගයෙන් ඕනිම පරිගණකයක Screen Brightness අඩු කරලා ඔබේ ඇසට හානිකර තියුණු ආලෝකයෙන් මිදෙන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 216 KB )


Dim Screen


Install කිරිලි මොනවත් නෑ.. Extract කලා පාවිච්චි කලා.. මොනව හරි අව්ලක් තිබුනොත් Comment කරන්න.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ හැමදාමත් හොදම තැනින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..