Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, August 18, 2015

ඕනැම Phone එකක Code වලින් වැඩ දාන්න ඔන්න Secret Code ලොට් එකක්...



ඔන්න අද ඕනිම දුරකථනක වැඩ දාන්න පුලුවන් Secret Code ටිකක් තමයි දෙන්න හිතුවේ.. බලන්නකෝ මේ Code භාවිතා කරලා ඔබේ දුරකථනයටත් මොනවද කරන්න බැරි කියලා...

වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ.. මෙතන Samsung, Android, Nokia, Sony, Motorola, LG, ආදියේ Code විශාල ප්‍රමාණයක් තියෙනවා..

ඔබේ දුරකථනයටත් වැදගත් වෙයි.. පහළින් බාගන්න.( 2KB )

Secret Code ලොට් එකක්...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේකින් හමුවෙමු.. හොදම දේ එකම තැනින් දැනගන්න කනපිටමාට් සමගින් එකතු වෙන්න..