Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, August 21, 2015

තවත් සුපිරි Media Player එකක්... ( Zoom Player )


අද අපේ යාලුවන්ට දෙන්නෙ තවත් පට්ට Media Player එකක්.. ඉතින් ඔයාලට Video බලන්න, සිංදු අහන්න, සිංහල උපසි‍රැසි සමග Film බලන්න, මේ වගේ ගොඩක් වැඩ කරගන්න පුලුවන්..



ඒ වගේම Avi, Mp4, HD, Blue Ray hd, Mpeg වගේ ගොඩක් Video Format Play කරන්න පුලුවන්.. ඉතින් වැඩිය විස්තර ඕනි නැහැනේ..

පහළින් බාගන්න එහෙනම්...

Zoom Player MAX

Extract Password එක මෙතනින් බාගන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...