Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, August 15, 2015

ඔබේ Hard Disk එකෙත් ලෙඩ වෙලාද බලාගන්න නියම මෘදුකාංගයක්... ( HD Tune Pro )


ඔන්න අපේ යාලුවන්ට අදත් තවත් වටින කියන මෘදුකාංගයක් තමයි දෙන්න යන්නේ.. ඔයාල දන්නව ඇතිනේ පරිගණකයේ Processor එකේ විස්තර බලාගන්න, Ram එකේ විස්තර බලාගන්න, Battery එකේ විස්තර බලාගන්න වගේ දේවල් වලට Software අපි දුන්නනේ.. ඒත් ඉතින් අපේ Hard Disk එකේ තත්වය බලාගන්න මෘදුකාංගයක් දෙන්න බැරි උනානේ.. ඇත්තටම ඒ වගේ මෘදුකාංග අඩුයි..


ඉතින් අපි අද දෙන මෘදුකාංගයේ Health යටතේ ඔබේ පරිගණකයේ Hard Disk එකේ තත්වය පැහැදිලිවම බලාගන්න පුලුවන්.. ඒ වගේම Hard Disk එක සම්බන්ධ සියලු විස්තර මෙතනින් ගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

HD Tune Pro 5.50 ( Kanapitamart )


එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් මෘදුකාංග එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. Comment එකක් දාන්න, Share කරන්න අමතක කරන්නත් එපා...