Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, August 7, 2015

ඔන්න ආයෙත් නොමිලේ Internet යන්න අවස්ථාවක්...


ලංකාවේ බොහෝ දුරකථන සමාගම් වලින් මේ කාලේ පාරිබෝගියන්ට බොහෝ වාසි දෙනවනේ.. ඉතින් අපි මීට කලින් අවස්ථා කිහිපයකදිම ඔයාලට කියල දුන්නා ඒ වගේ නොමිලේ Internet යන්න අපිට දීපු අවස්ථා පිළිබදව.. ඔන්න අදත් ඒ වගේ තවත් වාසියක් ගැන ඔබව දැනුවත් කරන්නයි යන්නේ.. සමහර අය දැනටමත් දන්නවත් එති.. ඒත් නොදන්න අය දැනගන්නකෝ..

අද නොමිලේ Internet යන්න අපිට 450MB ලබාදෙන්නේ Mobitel ආයතනය.. මේ ගැන දැනුවත් කරලා සමහර අයට දැනටමත් Message එකක් එවලත් ඇති.. ඉතින් මේ වාසිය ලබාදෙන්නෙ අගෝස්තු 22 දක්වා පමණයි.. ඒ වගේම හැම සිම් පතකටම මේ අවස්ථාව නෑ.. එක පාරක් විතරයි..

ඉතින් මේකට සල්ලි කැපෙන්නෙ නෑ.. පොඩි Message එකක් යවන්න විතරනේ තියෙන්නේ.. ඔයත් D89 කියලා Type කරලා 7678 ට SMS කරන්නයි තියෙන්නේ..

මීට කලින් මේ පහසුකම ලබාගත්ත අයට මේක ලැබෙන්නෙ නෑ... ඉතින් ඔයාල ලග අලුත් Sim එකක් තියෙනම් Try කරලා බලන්න.. නැත්නම් රු. 89/= වඩා අඩුවෙන් තියෙන වෙලාවක Try කරන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..