Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, August 22, 2015

Windows 10 සේරම වැඩ එකම තැනකින්...


ඔන්න අපි මේ Post එකෙන් අපි දෙනවා Windows 10 වල Optimization වැඩ සේරම එකම තැනකින් කරගන්න පුලුවන් Windows 10 Manager මෘදුකාංගය.. අපි මීට කලින් දුන්න Windows 8 Manager මෘදුකාංගය මෙතනින් ගන්න..



ඉතින් මේ Windows 10 Manager මෘදුකාංගයෙන් කරගන්න පුලුවන් වැඩ ගොඩයි.. මම කිහිපයක් කියන්නම්..
  • System Restore කිරීම.
  • System Information ලබා ගැනීම.
  • Process Manager පහසුකම.
  • Repair Center පාහසුකම.
  • 1-Click Cleaner සේවාව.
  • System Speed Up කිරීම.
  • Start up Manager කිරීම.
  • Task Scheduler පහසුකම.
  • System Security පහසුකම.

ඔය වගේ වැඩ ගොඩක් තියෙනවා.. ඔයාලට වින්ඩෝස් 10 වල සියලු වැඩ මෙතනින් කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ ( 13 MB )

Windows 10 Manager

Extract Password එක මෙතනින් බාගන්න...

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..