Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, August 7, 2015

ගානක් නැතුව ගණන් හදන්න RDM Maths Kit...


ඔන්න අද කනපිටමාට් අපි අද අයන් එන්නේ අපේ රටෙම දක්ෂයෙක් විසින් කරපු තවත් අලුත් මෘදුකාංගයක්.. ඉතින් අපි හිතුව මේ මෘදුකාංගයත් ඔයාලට දෙන්න.. මේක RDM Creations වෙනුවෙන් නිර්මානය කරලා තියෙන්නෙ RDM Rajapakshe විසින්.. ඉතින් මේ මෘදුකාංගය තුළ ඔහු ගැන විස්තර අඩංගු වෙනවා..



දැන් අපි බලමු මේ මෘදුකාංගය ගැන.. මේක නිර්මානය කරලා තියෙන්නේ ගණිත ගැටලු විසදීම සදහා... ඉතින් මේ මෘදුකාංගය තුළ Calculator එකත් ඇතුළත් වෙනවා.. මේ තුළින් සමගාමී සමීකරණ, වර්ග සමීකරණ, සංකරණ හා සංයෝජන, සයින කෝසයින ටැංජන, ක්‍රමාරෝපිත, අවකලන සූත්‍ර, අනිකලන සූත්‍ර, ලඝුගණක, ඇතුලු තවත් දේවල් තියෙනවා.. ඒ වගේම මෙ ගණිත ගැටලු විසදීමට භාවිතා වෙන සූත්‍ර බලාගැනීමට හැකිවීම එම ගැටලු අවබෝධ කරගැනීමට පහසු කරනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

RDM Maths Kit


එහෙනම් අපි ගියා.. මෙම මෘදුකාංගයේ අයිතිය හා ගෞරවය එහි නිර්මාණකරු සතු වෙ.. පරිගණක ගැන හොදම දේ දැනගන්න කනපිටමාට් සමගින් එකතු වෙන්න..