Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, January 31, 2016

සුපිරිම කොලිටියට Film බලන්න පුලුවන් හොදම Player එකේ අලුත්ම එක.. ( Splash Player 2 )


මේ Player එක ගැන ගොඩ දෙනෙක් දන්නවා වගේම අපේ යාලුවොත් ගොඩ දෙනෙක් දැනටමත් මේ Splash Player එක භාවිතා කරනවා ඇති.. මොකද හොදම කොලිටියෙන් Film බලන්න නම් මේක තමයි භාණ්ඩේ.. ඒ වගේම සුපිරි වැඩ ටිකකුත් තියෙනවා..

 
මේ Player එකේ අලුත්ම සංස්කරණය ඔන්න ලගදි නිකුත් කලා.. ඉතින් අන්න ඒ සංස්කරණය තමයි අපි ඔයාලට දෙන්නේ ලයිෂන් එක්කම.. ඉතින් අලුත් පෙනුමක් එක්ක, අලුත් වැඩ එක්ක කොලිටි අඩු Film එකක් උනත් හොදම කොලිටියෙන් කැත නැතිව බලන්න පුලුවන් විදියට සුපිරියට හදලා තියෙනවා. .ඒ වගේම සිංහල උපසි‍රැසි එක්කත් හොදටම වැඩ..
ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7kfJTU

Extract Password එක මෙතනින් ගන්න..

Player එක Install කරන විදිය හා Active කරගන්න විදිය පහළ වීඩියෝ එකෙන් බලන්න..

 




මේ Player එකේ තියෙන වැඩ කෑලි ටික ඔන්න පහල තියෙනවා..

 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Saturday, January 30, 2016

ඔන්න කැමති විදියට Play කරන්න Sonic Game 7 ක්ම එකම Game එකක..


අපේ යාලුවන්ට තවත් අලුත් Game එකක් දෙන්න හිතුවේ... අපේ යාලුවො ගොඩ දෙනක් අලුත් Game එකක් ඉල්ලලා තිබුනා..ඉතින් අද දෙන්නේ Sonic Game Set එක.. මතක ඇතිනේ අපි මීට කලින් Sonic Dash Game එක දුන්නා.. ඉතින් ඒක වගේම තවත් අපූරු Game 6 ක් මේකේ තියෙනවා.. Sonic 7 in 1 Game Pack එක තමයි මේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7JqBZE

Extract Password එක මෙතනින් ගන්න..


ඉතින් ඔයාලත් මේ Game වලින් කැමති එකක් ‍තෝරගෙන Play කරලම බලන්නකෝ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Friday, January 29, 2016

USB වලින් එන වෛරස් වලින් බේරෙන්න ඔන්න USB Scan Full Version එක අපෙන්...


අපේ යාලුවො හැමෝටම තියෙන ගැටලුවක්නේ වෛරස් කියන්නේ.. ඉතින් මොකෙක් හරි කොහෙන් හරි Pen එකක් උස්සගෙන ඇවිත් අපේ පරිගණකයට ගහපු ගමන් අපේ එකත් වෛරස් වලින් පිරෙනවා.. ඉතින් ඔය වෙලාවට තමයි එපා වෙන්නේ..

ඔය විදියට Pen Drive වලින් එන Virus වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කරගන්න මේ මෘදුකංගයෙන් පුලුවන්.. ඉතා ඉක්මනින් ඔබේ Pen Drive එක / Chip එක Scan කරලා Virus අයින් කරලා දෙනවා.. ඔන්න ඉතින් අපි දෙන්න යන්නේ Full Version එක..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7pVmcK

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Thursday, January 28, 2016

දැක්කම ආස හිතෙන Video Wallpaper සෙට් එකක් ඔබේ පරිගණකයටත්...



ඔන්න අද අපේ යාලුවන්ට තවත් වටින කියන Post එකකුත් අරන් තමයි ආවේ වෙනද වගේම.. අපි හැමෝම කැමතියිනේ අපේ පරිගණකය ලස්සනට තියාගන්න.. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් අද කියන්නේ ඔබේ පරිගණකයේ Wallpaper එක විදියට තමන් කැමති වීඩියෝ එකක් දාගන්න පුලුවන් මෘදුකාංගයක්..

ඉතින් මේ මෘදුකාංගයෙන් අපි කැමති වීඩියෝ එකක් තමන්ගේ පරිගණකයේ Wallpaper  එක විදියට දාගන්න පුලුවන්.. ඔය උඩ තියෙන Photo එක දැක්කම පේනවනේ ලස්සන..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..



http://linkshrink.net/7N0tG4

Extract Password එක මෙතනින් ගන්න..


ඉතින් ඔය අපි දාලා තියෙන Wallpaper ඔයාලට පහළින් බාගන්න පුලුවන්..

 

මේ වගේ තවත් Wallpaper ගොඩක් ඔයාට මෙතනින් ගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Wednesday, January 27, 2016

පින්තූර එකතු කරලා ලේසියෙන්ම Slide Show හදන්න මෙන්න...


අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ තවත් වටින කියන මෘදුකාංගයක්.. ඉතින් මෑත කාලීනව ගොඩක් ජනප්‍රිය වෙච්ච හොදම Slide Show Maker මෘදුකාංගය තමයි මේක.. මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන නිසා Crack කිරිලි, Patch කිරිලි මොනවත්ම නෑ..

 
ඉතින් තමන්ගේ ජීවිතයේ වටිනා මතක සැමරුම් සහිත ඡායාරූප ආදිය එකතු කරලා ලස්සන Animation දාලා අපූරු වීඩියෝ එකක් ලේසියෙන්ම නිර්මාණය කරගැනීමේ හැකියාව මේ මෘදුකාංගය සතුයි.. සරල අතුරු මුහුණත නිසා ඕනිම කෙනෙකුට ලේසියෙන්ම මේ මෘදුකාංගයෙන් වැඩ කරන්නත් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7S9vaW

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...


Facebook වලට බායි කියල TSU එක්ක එකතු වෙමු.. නිකම් නෙමෙයි සල්ලිත් ගෙවනවා....


ඔන්න අපේ යාලුවන්ට තවත් පට්ට Post එකක් තමයි අරන් ආවේ.. අපේ යාලුවො හැමෝම වගේ Facebook ඉන්නවනේ.. ඒත් ඉතින් අපිට සතයක්වත් ආදායමක් මේ හරහා ලැබෙන්නෙ නැහැනේ.. ඒත් FB එකේ අයිතිකාරයනම් මේකෙන් දූපතක්ම මිලදී ගන්න තරම් සල්ලි හොයල තියෙනවා..

මතකනේ අපි කලින් කිවුවා Facebook වගේ වැඩ කරන්න පුලුවන් නමුත් අපිටත් සල්ලි ගෙවන සමාජ ජාලයක් ගැන.. මේකෙ විශේෂත්වය තමයි අපේ Post වලට සල්ලි ගෙවනවා.. ආදායමෙන් 90% ක්ම ගෙවන්නෙ සාමජිකයන්ට.. එක හින්ද නිකරුනේ FB ඉන්නව වෙනුවට හැමෝම මේකට එකතු වෙන්න.

මෙන්න Time Link  එක කොහොමද කියලා බලන්නකෝ..



Use කරන්නත් හරි ලේසියි FB  වගේම තමයි.. ඒත් මේකට නිකම්ම Log වෙන්න දෙන්නෙ නෑ.. Guest කෙනෙක් විදියට තමයි Register වෙන්න දෙන්නෙ.. ඒක අව්ලක් කරගන්න එපා.. ඔන්න අපි දෙනවා Guest Link එක.. එහෙනම් ඔයාල මෙතනින් ගිහින් Register වෙන්න..

මේකෙ තමන්ගෙ Account එකේ තියෙන මුදල් ප්‍රමාණය උඩින් තියෙනවා බලාගන්න.. ඉතින් කට්ටිය එක්ක දැම්ම එකතු වෙන්න.. පහළ Link එකෙන් Register වෙන්න.. 

http://www.tsu.co/Rasika31


තවත් යාලුවො එකතු කරගන්න.. එතකොට අදායමත් වැඩි වෙයි..


ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් TSU යන්න පහළින් TSU Android Apps එක ගන්න..

http://linkshrink.net/7xAOCg

Extract Password එක මෙතනින් ගන්න.


ඉතින් අපේ රටේ අය මේක විශ්වාස කලේ නැත්තේ Payment Proof නොමැති නිසානේ.. ඉතින් ඔන්න අලුත් එකේ අය තමන්ගේ Payment Proof එකක් දාලා තිබුනා.. ඒ කියන්නේ සල්ලි ගෙවනවා කියන එක Sure කියන එකනේ.. ඉතින් ඒ Payment Proof එක තමයි පහළ තියෙන්නේ..  මේක උපුටා ගත්තේ aluth.com එකෙන්..


එහෙනම් අපි ගියා.. කස්ටිය TSU සමග එකතු වෙන්න.. සල්ලි එකතු කරගන්න.. යාලුවන්ට දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

 
මොනව හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්නකෝ..


Tuesday, January 26, 2016

ඔන්න Race පිස්සන්ට අඩුම MB ගානකට සුපිරි Game එකක්..


අපේ යාලුවො ගොඩ දෙනෙක් ඉල්ලුවා තවත් Game එකක් දෙන්න කියලා.. ඔන්න ඉතින් ඒ නිසා අද තවත් සුපිරි කාර් රේස් එකක් තමයි අරන් ආවේ.. ඉතින් මේ Game එකේ Screen Shot ටිකක් පහළ තියෙනවා.. ඒ ටික බැලුවාම ඔයාට තේරෙයි මේ Game එක ගැන..

 

ඒ වගේම මේ Game එකට ඕනි කරන System Requirements ටික පහළ තියෙනවා..

System Requirements
  • Windows XP / Vista / Windows 7
  • 1.5GHz CPU or higher
  • 512MB RAM
  • 250MB Hard Drive Space
  • DirectX 9 supported Graphics Card with 256MB RAM
  • DirectX 9 Drivers

ඔන්න එහෙනම් Game එක පහළින් බාගන්න..  ( 115 MB )

http://linkshrink.net/7ESatO
 
Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..