Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, January 1, 2016

අබා... ලංකාවේ නිර්මානය කරපු තවත් 3D Game එකක්..


ඔන්න අදත් අපේ රටේ නිර්මානය කරපු 3D Game එකක් තමයි අරගෙන ආවේ.. මේ Game එක නිර්මානය වෙලා නම් දැන් වසර කිහිපයක් වෙනවා.. කට්ටියට මතක ඇතිනේ අබා Film එක එහෙම.. ඒ හා සම්බන්ධ කතා පුවතක් තමයි මේ Game එකේ තියෙන්නේ..

 
මේ Game එක  Play කරපු ගොඩ දෙනෙක් ඇති.. ඒ වගෙම මේ ගැන අහලවත් නැති අයත් ඇති.. අන්න ඒ අයටයි මේ Post එක..

ඔන්න Screen Shot ටිකක් පහළ තියෙනවා.. ඒවත් බලන්නකෝ...



 

එහෙනම් ඉතින් මේ Game එක පහළින් බාගන්න...(43 MB)



http://linkshrink.net/7ZkXXb

Extract Password එක මෙතනින් ගන්න..

 

 


 තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..