Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, January 2, 2016

2015 වසරේ අවසාන IDM සංස්කරණය හැමදාටම තියා ගන්න අපෙන්...


අපේ යාලුවන්ට Internet Download Manager එක ගැන අමුතුවෙන් කියන්න යන්නේ නෑ.. හැමෝම භාවිතා කරන වගේම අපේ පරිගණකයට නැතුවම බැරි මෘදුකාංගයක්නේ IDM කියන්නේ.. ඉතින් මේ මෘදුකාංගය ඉතා ඉක්මනින් Update වෙනවා.. අපිට ඒ Update එක්ක ගියේ නැතොත් සමහර වෙලාවට Web Browser එකන Support නොකිරීම වගේ විවිධ ගැටලු ඇති වෙන්න පුලුවන්..

 
ඉතින් Internet Download Manager එක 2015 වසරේ කරපු අවසාන යාවත්කාලීන කිරීම පසුගිය 28, ඒ කියන්නේ දෙසැම්බර් 28 වෙනිදා සිදු කලා.. අන්න ඒ සංස්කරණය තමයි අද අපි ඔයාලට දෙන්නේ.. නිකන් නේමේ Fake Serial නැතිව හැමදාම භාවිතා කරන්න පුලුවන් Patch එකකුත් එක්ක..

ඒ වගේම මේක Install කරන්න කලින් ඔයාගේ වයිරස් ගාඩ් එක Temporary Disable කරන්න.. මොකද ඇතැම් Virus Guard වලින් Patch එක Block කරනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

http://linkshrink.net/7Et4tx

Patch එක මෙතනින් ගන්න..

Extract Password එක මෙතනින් ගන්න..

IDM එකට Windows 10 පෙනුම ඕනි නම් මෙතනින් දාගන්න...


එහෙනම් ඉතින් සාර්ථකව IDM එක දාලා Active කරගන්න විදිය ඔය පහළ Video එකේ තියෙනවා.. ඒකත් බලන්න..

 

 

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්...