Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, January 24, 2016

මෙන්න ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් බාන්න තවත් අලුත් සයිට් එකක්.. ( Torrent to Direct Ajee )


අපේ යාලුවන්ට ඔන්න අද තවත් වටින කියන වෙබ් සයිට් එකක් ගැනයි කියන්න යන්නේ.. අපිට අන්තර්ජාලයෙන් File Download කරනකොට බොහෝ වෙලාවට හමුවෙන්නේ Torrent File එකක් විදියටනේ.. ඉතින් Torrent Download කරන්න ටිකක් වෙලා යනවා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ..

 
මීට කලින් අපි වෙබ් අඩවි කිහිපයක් දුන්නනේ Torrent File එකක් Internet Download Manager එක හරහා Download කරගන්න Direct Link හදලා දෙන.. ඔන්න අද දෙන්නෙ අලුත්ම Site එක..

මේ සයිට් එකේ තියෙන ප්‍රධානම වාසියක් තමයි Register වීමක් අවශ්‍ය නෑ.. ඕඅනි කෙනෙකුට වැඩේ කරගන්න පුලුවන්.. ඒ වගේම Speed Limit එකකුත් නෑ.. ඒ විතරක් නෙමේ Max Torrent Size එකක් හෝ රදවාගන්න කාලය ගැනත් කිසිම සදහනක් තවම නෑ.. ලස්සන පෙනුමක් නැති උනාට සුපිරියට වැඩ කරනවා..

ඔන්න එහෙනම් මේ Site එකට පහළින් යන්න...

http://linkshrink.net/71XtiU
 
මේකේ වැඩ කරන විදිය ඔය පහළ වීඩියෝ එක බැලුවම තේරෙයි..

 

 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..