Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, January 3, 2016

මෙන්න ඔබේ දුරකතනයටත් නොමිලේ රීලෝඩ් ( Reload ) දාගන්න ක්‍රමයක්..


ඔන්න අපේ යාලුවන්ට තවත් වාසියක් අරන් තමයි අදත්  ආවේ.. මේක මටත් මේ ලගදි තමයි Set උනේ.. මේකෙන් පුලුවන් අපේ Sim එකට නොමිලේ Reload දාගන්න.. හරි ලේසි වැඩක් කරන්න තියෙන්නේ.. මම කියන්නම් වැඩේ කෙරෙන විදිය..


 

මුලින්ම ඔය පහළ තියෙන Apps එක බාගන්න...




http://linkshrink.net/7Qpl1d


දැන් ඕක ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට Install කරගන්න..

ඔයාල ලග ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් නැත්නම් ඔබේ වින්ඩෝස් පරිගණකයට මෙන්න මේ Software එක Install කරලා මේ Apps එක Run කරන්න..
  • දැන් ඉතින් මූලික වැඩ ටික ඉවරයි.. දැන් අපි Install කරගත්ත Apps එක Open කරලා Sign Up දෙන්න..
  • දැන් ඔයාට Reload දාගන්න ඕනි Number  එක, Password එකක් දීලා Sign Up වෙන්න..දැන් Phone එකට එන Conform Code එක ගහලා Conform කරගන්න..
  • දැන් ඉතින් ඔයාගේ දුරකතනයට එක එක Apps එයි Install කරගන්න කියලා..  ඒව Install කරාම අපිට රුපියල් වලින්ම සල්ලි එකතු වෙනවා... ඔය පහළ තියෙනවා වගේ..
  • Download Amazon app for Rs.36 Talktime
  • Download Flipkart app for Rs.32 Talktime
  • Download UC Browser app for Rs.32 Talktime
  • Download Fame app for Rs.30 Talktime

ඔන්න ඔය විදියට සල්ලි එකතු කරලා ඔයාට Reload දාගන්න පුලුවන්...

ඒ වගේම ඔයාගේ Sign Up එකට Rs. 10/= එකතු වෙනවා..

 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..