Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, January 15, 2016

පරිගණකයට අහිතකර වූ Trojan මට්‍ටු කරන්න Loaris Trojan Remover දාගන්න..

අපේ යාලුවො ගොඩ දෙනෙකුට තියෙන හිසරදයක් නේ මේ Virus කියන්නේ. මොනවා කලත් බේරගන්න බෑ. මතක ඇති නේ අපි දැනට ලෝකයේ භාවිතාවෙන හොදම Virus Guard තොගයක් ඔයාලට දුන්නා.. ඉතින් ඒකට තවත් එකක් අලුතින් එකතු කරන්නයි හිතුවේ.

අපි අද දෙන Loaris Trojan Remover මෘදුකාංගයත් ඔයාගෙ පරිගණකයට ඉහළ ආරක්ෂාවක් ලබාදෙන්න වැදගත් වෙයි. දන්නවනේ මේ Virus අතරින් අපිටත් නොදැනිම පරිගණකයට රිංගණ ජාතියක්නේ Trojan කියන්නේ. අන්තර්ජාලය හරහා අපි ගන්න ඇතැම් මෘදුකාංගත් සමගින් තෑගි විදියට මේවා අපිට දෙනවා. ඉතින් මේවයෙන් බේරෙන්න තමයි මේ මෘදුකාංගයත් දෙන්න හිතුවේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකො..

Loaris trojan Remover

කොච්චර හොද Virus Guard එකක් තිබුනත් කමක් නෑ මේකෙනුත් පාරක් Full Scan කරලා බලන්නකෝ කොහොමද තත්වෙ කියලා. එතකොට ඔයාටම හිතාගන්න පුලුවන් වෙයි මේක කොච්චර වැදගත්ද කියලා..

ඉතින් ඒ ගැනත් අපේ යාලුවන්ට දැන ගන්න Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..