Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, January 8, 2016

ඔන්න ඇන්ඩ්‍රොයිඩ් වලටත් සුපිරි AIMP Player එක...


අපේ යාලුවන්ට අලුතින් Aimp Player එක ගැන කියන්න ඕනි නැහැනේ.. පරිගණකයෙන් සුපිරි Sound එක්ක සිංදු අහන්න තියෙන සුපිරිම Player එකක්නේ Aimp කියන්නේ.. ඉතින් මේ Player එක ඔන්න දැන් Android Aps එකක් විදියට ඔබේ දුරකතනයටත් ලබාගන්න පුලුවන්..

කනට දැනෙන්න සුපිරිම Sound එක්ක සිංදු අහන්න නම් මේක තමයි භාණ්ඩේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න...


http://linkshrink.net/7stjtI
 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..