Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, January 22, 2016

ඕනිම Android Phone එකක් සාර්ථකව Root කරමු...



අද අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවො අපෙන් ඉල්ලපු තවත් මෘදුකාංගයක් තමයි දෙන්න යන්නේ.. දැන් ඉතින් හැමෝම වගේ තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ශුරකතනය Root කරලනේ පාවිච්චි කරන්නේ.. ඉතින් Phone Rooting Software නම් ඇති තරම්.. ඒත් ඉතින් විශ්වාසනීය සාර්ථක එකක් වෙන්න ඕනි නේ..

ඔන්න අපි අද දෙන්නෙ අන්න ඒ වගේ මෘදුකාංගයක්.. මේ Software එක ඔබේ පරිගණකයට Install කරලා Data Cable එකක් මගින් දුරකතනය සම්බන්ධ කරගෙන විනාඩි කිහිපයකින් මේ වැඩේ කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් මෘදුකාංගය පහළින් බාගන්න..
http://linkshrink.net/7bL8xO
 
Extract Password එක මෙතනින් ගන්න..


ඉතින් මේ මෘදුකාංගය හරහා ඔබේ දුරකතනය Root කරගන්නේ කොහොමද කියලා පහළ වීඩියෝ වල තියෙනවා.. ඒක බැලුවනම් හරි ලේසියි වැඩේ..


 


මම නම් Phone හය හතක් මේකෙන් Root කලා කිසි අව්ලක් නැතිව..

( සැ. යු - මේ සම්බන්ධව කිසිදු වගකීමක් අප විසින් දරන්නේ නොමැත )

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැනත් හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..