Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, January 12, 2016

ලේසියෙන්ම USB හරහා එන Virus මට්‍ටු කරන්න ඔන්න USB Fix..


අපේ යාලුවො හැමෝටම වගේ තියෙන ගැටලුවක්නේ මේ Virus කියන්නේ. ඉතින් අපේ පරිගණකයට බොහෝ විට වෛයිරස් ඇතුල් වෙන්නේ USB Drive හරහා.. ඉතින් මෙන්න මේ USB Drive හරහා එන Virus වලින් බේරෙන්න සුපිරි මෘදුකාංගයක් තමයි මේ.. Shortcut Virus කරදරේ වගේම අනෙකුත් Threats ඉක්මනින් හදුනාගෙන ඒවායෙන් අපේ පරිගණකය ආරක්ෂා කරන්න මේ මෘදුකාංගයට පුලුවන්..

 
මේක ලෝකප්‍රසිද්ද Bit Defender Partner කෙනෙක් විදියට කිවුවනම් තවත් හරි.. ඔයාලගේ පරිගණකයට Pen Drive, Memory Card ආදී USB Drive වලින් එන Virus ඉතා ඉක්මනින් Search කරලා Clean කරගන්න පුලුවන්..
ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 4 MB )

http://linkshrink.net/7GTHfb

Extract Password එක මෙතනින් ගන්න


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..