Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, January 19, 2016

Film බලන්න, සිංදු අහන්න, රේඩියෝ අහන්න හැමදේටම එකම Player එකක්.. ( BS Player Pro )


අපේ යාලුවන්ට තවත් සුපිරි Multimedia Player එකක් තමයි අද අරන් ආවේ.. වැඩ ගොඩක් කරගන්න සුපිරිම Player එකක් තමයි මේ BS Player කියන්නේ.. ඉතින් සල්ලි ගෙවලා ගන්න ඕනි BS Player එකේ Pro වර්ෂක් එක තමයි කනපිටමාට් අපි දෙන්නේ..

මේකෙන් කිසි කරදරයක් නැතිව සිංහල උපසිරසි එක්ක Film බලන්න, ඒ වගේම සිංදු අහන්න, Online Radio අහන්න, Video Capture කරන්න ඔය වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්..
ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7H80um

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...