Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, January 5, 2016

ඔන්න වැඩි ආරක්ෂාවකට Ashampoo Privacy Protector 2015 අපෙන්...


අපේ යාලුවන්ට අද අරන් ආවේ අපේ Privacy Protect කරලා දෙන සුපිරි මෘදුකාංගයක්.. Ashampoo ආයතනයෙන් තමයි මේ මෘදුකාංගය නිර්මානය කරලා තියෙන්නේ.. Ashampoo Product ගැන ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ..

මේකෙදි File and Folder Encrypt කරන්න, Encyipt & Burn කරගන්න, Decrypt, Clean System වගේ වැඩ කරගන්න පුලුවන්..

ඒ ගැන පොඩි අදහසක් පහළ තියෙනවා..
  • Highlight summary:
  • Maximum encryption for your private data
  • Burn and archive data safely with high-security recordables
  • Use flash drives as master keys
  • Works without passwords ... Use existing files and images as password keys
  • Delete sensitive information completely and permanently
  • Find and eliminate revealing data traces from your system

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

http://linkshrink.net/7bMtv2
 
Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්..