Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, December 20, 2014

File Explorer එකේදි Video වල Preview එක පෙන්නන්නෙ නැත්ද ? ඔන්න එහෙනම් හදාගන්න විදිය..

ඔන්න අපේ යාලුවන්ට තියෙන තවත් ගැටලුවකට තමයි අද විසදුම් දෙන්න යන්නේ.. අපේ ගොඩක් යාලුවො අහපු දෙයක් තමයි File Explorer  එකේ Thumbnail දැම්මම සමහර Video වල Preview එක පෙන්නනවා ඒත් සමහර ඒවට එහෙම පෙන්නන්නෙ නෑ කියන එක..

ඉතින් ඕකට විසදුම තමයි මුළින්ම ඔය පහළ තියෙන Software එක බාගන්නකෝ..
Media Preview

  • දැන් ඕක Install කරගන්න..
  • දැන් ඔය පහළ Image එකේ තියෙන විදියට Select All දීල Apply කරන්න..


 
දැන් ඉතින් බලන්නකො ලස්සනට සේරම Video වල Preview එක පෙන්නයි..

දන්නවනේ අලුත්ම දේවල් කාටත් කලින් ඔයාලට දෙන්නෙ කනපිටමාර්ට් අපි කියලා.. එහෙනම් Comment එකක් එහෙම දාල යාලුවන්ට බලන්න Share පාරකුත් දාගෙනම යන්න..