Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, December 9, 2014

ඔයාලගෙ පරිගණක සම්බන්ධ ගැටලු දැන් ලේසියෙන්ම අපෙන් අහන්න..



ඔන්න මේ දෙන්නෙ අපේ 300 වෙනි Post එක.. මුලින්ම ස්තූති කරන්න ඕනි වසරක් පුරාවට අපිව නරඹපු එක් ලක්ෂ පනස්දාහකට අධික කස්ටියට.. ඉතින් ඔන්න අපි ඒ වෙනුවෙන් තවත් අලුත් සේවාවක් හදුන්වා දෙනවා.. ඒ කනපිටගෙන් අහන්න අලුත් Chat Room එක.. ඉතින් ඔය පහළ තියෙනව වගේ Chat Room එකක් අපේ Site එකේ දකුණු පැත්තෙ දැන් දකින්න පුලුවන්..


ඉතින් මෙන්න මේ Chat Room එකට ඔයාගෙ Facebook Account එක හරහා , නැත්නම් Google+ හරහා ඉතාම පහසුවෙන් Log වෙන්න පුලුවන්.. දැන් ඉතින් පරිගණක සම්බන්ධව ඔයාලට තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න.. හැමදේම නම් දන්නෙ නෑ.. ඒත් දන්න දේවල් සම්බන්ධව කියලා දෙන්නම්..

එහෙනම් අපි ගියා.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමග...