Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, December 9, 2014

Unlimited Torrent File වල Direct Link හදාගෙන IDM එකෙන් බාන්න මෙන්න සුපිරි Site එක.. දැම්ම Register වෙන්න.



අපේ ගොඩක් යාලුවො Torrent File හරහා Download කරනවනේ.. ඒත් ඉතින් එපා වෙනව නේඩ.. ඒක නිසාඅ අපි කලින් දුන්නනේ Torrent එකක් කොහොමද IDM එකට Direct Link කරගන්නෙ කියලා.. ඔන්න ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.. එතකොට තේරෙයි මේ මොකක් ගැනද කියන්නෙ කියලා..

ඉතින් අපි කලින් දුන්න Site වල Free Users ලට විවිධ බාධා තිබුනා.. ඔන්න අලුත් Site එකක් ඇවිත්.. මේක තවම Beta තත්වයේ තියෙන්නෙ.. මේ Site එකෙන් ඔයාලට Unlimited Torrent බාන්න පුලුවන් IDM එකට Direct Link හදාගෙන..  ඒ වගේම Seed ස් අඩු උනත් ඉතා ඉක්මනින් Direct Link හදල දෙනවා.. Download Speed එක Limit කරලත් නැති නිසා සුපිරි වේගයකින් බාන්න පුලුවන්.

ඉතින් මේකට කරන්න ඕනි අර FB එකට යාලුවො Add කරගන්නව වගේ  යාලුවො 100 ක් හදාගන්න විතරයි.. Beta Time එක ඉවර වෙන්න කලින් ඔයාට යාලුවො 100 ක් ඉන්නවනම් ලේසියෙන්ම ජීවිත කාලෙම Unlimited Direct Link හදාගන්න පුලුවන්..

ඉතින් ඔන්න පහළ Link එකේන් ගිහින් Register වන්න..

එහෙනම් අපි ගියා..තවත් අලුත් Post එකකින් හමුවෙමු..