Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, December 27, 2014

මැරි මැරි ගහන්න IGI 3 ( The Mark )....


ඔන්න තවත් පට්ට ගේම් එකක් තරයි අරන් ආවේ.. IGI ගැන දාන්නවනේ.. ඉතින් මේ IGI 3 එක.. IGI 1 , 2  නම් පන යනකම් ගැහුවට IGI 3 එකේ වැඩ කරන Setup එකක් කස්ටියට Set උනේ බොහොම අඩුවෙන්..
 
මෙන්න තියෙනවා System Req.. ටික


ඔක්කොම හරිනේ, මෙන්න එහෙනම් පහළින් බාගන්න.. ( 295 MB )

The Mark

 

 Rar Password - apunkagames

එහෙනම අපි ගියා.. ගේම් එක ගහලා ඒ ගැනත් Comment එකක් දන්නකෝ,, එහෙන්ම අපි කැපුනා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු..