Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, December 28, 2014

Android Apps ටික Chip එකට දාගමුද ?



අපේ Android Use කරන යාලුවන්ට ලගදි ලිපියක් දෙන්නත් බැරි උනානේ.. ඉතින් ඒක නිසා ඔන්න අද ගෙනාවා අපේ Android Use කරන හැමූටම වැදගත් ලිපියක්..

ඉතින් Android OS එක සහිත දුරකතන භාවිතා කරන අයට තියෙන ප්‍රධානම ගැටලුව තමයි Internal Memory එක අඩු වීම.. ඉතින් ඔයා දුරකතනයට Application Install කරන්න කරන්න මේ Internal Memory එක අඩු වෙනවා.. එතකොට ඔයාගෙ Phone එක Slow වෙනවා..

ඉතින් අද අපි දෙන මෘදුකාංගයෙන් පුලුවන් ඔයාට අවශ්‍ය Apps Phone එකේ SD Card එකට Install කරගන්න .. ඉතින් එතකොට ඔය Phone එක Slow වෙන ගැටලුව ඉවරයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Apps Mgr

ඔන්න පහළ තියෙන මේ Apps එකෙන් කරන්න පුලුවන් දේවල් පිළිබදව.. ඒකත් බලන්න.
  •     quick uninstall or move an app by drag-n-drop
  •     sort apps by name, size or installation time
  •     share customized app list with friends
  •     support home screen widgets
  •     support Android 2/3/4
  •     support "Move2SD Enabler"
  •     customizable notification sound, vibrate and light
  •     new ICS style UI, themes
  •     batch uninstall apps
  •     batch move apps to external storage
  •     notify when movable apps installed
  •     hide apps from app drawer
  •     1-tap to clear all cache
  •     batch clear apps cache or data
  •     batch view apps on Google Play
  •     export the app list
  •     install apps from the exported app list

මේ Apps එක Android 2.2 සංස්කරණයේ සිට ඉහළට වැඩ කරනවා.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. කනපිටමාර්ට් Android Apps එක මෙතනින් බාගෙන දිනපතා අලුත් වෙන අපේ ලිපි එසැනින් බලන්න..