Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, December 19, 2014

Youtube ඇතුලු Online Video Play වෙන Site වලදි IDM Download Icon එක පෙන්නන්නෙ නැත්ද ? මෙන්න එහෙනම් විසදුම...



අපේ ගොඩක් යාලුවන්ට තියෙන ගැටලුවක් තමයි වීඩියෝ Online Play උනාට Download කරගන්න IDM Icon එක එන්නෙ නැති එක.. එහෙමත් නැත්නම් පොඩි KB ගානක් තමයි Video එකේ Download Msg  එකේදි එන්නේ..



ඉතින් ඔහොම වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔයාල Use කරන Firefox නැත්නම් Google Chome Browser එකේ Version එකත් එක්ක නිවැරදිව IDM Extension එක ක්‍රියාත්මක නොවීම..

ඉතින් මෙන්න මේකට 100% සාර්ථක විසදුම අපි දෙනවා..

මුලින්ම ඔය පහළ තියෙන File එක බාගන්න..

Firefox සදහා මෙතනින් ගන්න.
Google Chome සදහා මෙතනින් ගන්න..
  • දැන් ඔයා Download කරගත්ත එක Extract කරගන්නකෝ..
  • ඊළගට ඔයාගෙ Browser එක Open කරලා IDM CC එක ඇදල ඔයාගෙ Browser එකට දාගන්න..
  • දැන් Install Msg එකක් එයි.. ඒකෙන් Install කරගන්න..
  • දැන් Browser එකේ Extension වලට ගිහින් IDM එක Enable කරගන්න..
 

 
  • දැන් ඉතින් Browser එක Close කරලා ආයෙත් Open කරගන්න.

එහෙනම් ඔන්න ඔහොමයි ඔය අව්ල විසදගන්නෙ. මේ Post එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියල හිතනවා.. එහෙනම් Comment එකක් එහෙම දාල යාලුවන්ට බලන්න Share පාරකුත් දාගෙනම යන්න..

එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු...