Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, December 25, 2014

අපිට හුරු පුරුදු Windows 7 Start Menu එක 8 වලටත් දාගමු..


දැන් ඉතින් අපේ යාලුවො ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ Windows 8 OS එකනේ. ඒත් ඉතින් මේ OS එකේ තිබුනු ලොකුම අව්ල තමයි Start Menu එක නොමැති වීම, ඉතින් Windows ලගෙ අලුත්ම OS එක වෙන Windows 10 වලනම් ආයෙත් Start Menu එක එනවා.. ඒත් ඉති ඒක තාම නිකුත් කලේ නැහැනේ.

ඔන්න අද දෙනවා Windows 7 වල තියෙන Start Menu එකම ඔයාලට..  වින්ඩෝස් 8 වලට එක එක සමාගම් වලින් එක එක Start Menu දුන්නනේ.. ඒත් ඉතින් පොඩි පොඩි ප්‍රශ්න තිබුනා.. මේක ඉතින් අපිට පුරුදුම Start Menu එක වගේම කිසි අව්ලකුත් නෑ..


ඔන්න එහෙනම් පහළින් බාගන්න. 

Classic Start Menu


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක ඉක්මනින් හමුවෙමු..ඉතින් Post එක ගැන Comment එකක් දාන්න යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා...