Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, December 7, 2014

Youtube එකේ Online බලපු Video Download නොකරම පරිගනකයට Save කරගමු...


අපේ යාලුවො ඇති තරම් video බලනවා නේ Youtube එකෙන්.. ඒ වගේම Online Video Play කරන Site නම් ඇතිවෙන්න තියෙනව නේ.. ඉතින් ඔන්න ඔය වගේ Site වල තියෙන Video Download කරගන්න නම් IDM වගේ මෘදුකාංගයක් ඕනි වෙනවා.

ඉතින් අද කියන්න යන්නෙ මේ වගේ මෘදුකාංගයක් යොදාගෙන Video එක download කරන්නෙ නැතුව Online ඉදන් බලපු Video එකක් පස්සෙ බලන්න කොහොමද Save කරගන්නෙ කියලා..

මුළින්ම ඔය පහළ තියෙන භාණ්ඩෙ බාගන්නකෝ.. ( 76 KB )

Video Cache Viewer


ඉතින් අපි Online Play කරන Video තාවකාලිකව අපේ පරිගණකයේ Temp Folder එකේ තැන්පත් වෙනවා..ඉතින් අපි Disk Cleanup එකක් කරනකල් මේව ඉවත් වෙන්නෙ නෑ.. ඉතින් මේ Video Cache View කියන Software එකෙන් අන්න ඒ වීඩියෝ Save කරගන පුලුවන් ඔන්න ඔය පහළ තියෙන විදියට..



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමගින්..