Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, December 16, 2014

අංශක 360 ම නෙට් එකේ රව්ම් ගහන්න අපෙන් 360 Browser..



ඔන්න තවත් අලුත්ම දෙයක් තමයි අපේ යාලුවන්ට හැමදාම වගේ අදත් අරන් ආවේ.. අද දෙන්න යන්නෙ තවත් අලුත් ඒ වගේම සුපිරි Browser එකක්.. මේකෙ නම තමයි 360 Browser.. ඔයාල දන්නවනේ අලුතෙන් ආපු 360 Anti Virus මෘදුකාංගය ගැන.. ඒ කස්ටියම තමයි මේකත් ඔයාලට දෙන්නේ.

ඔන්න එහෙනම් මුලින්ම පහළ Link එකෙන් බාගන්නකෝ..
360 browser


මේකෙදි ඔය කරදරකාරී දැන්වීම් වලින් එහෙම බේරිලා නෙට් යන්න පුලුවන්.. ඒ වගේම තමන් ඇතුලු වෙන, Download කරන සියලු දේ තුලම පරිගණකයට අහිතකර විවිද වැඩසටන් අන්තර්ගතඩ කියලා මුලින්ම බලනවා.. ඉතින් මේ වගේ තවත් ගොඩක් වැඩ මේකෙත් තියෙනවා..

සේරම ඉතින් කියන්නත් බැහැනේ.. Download කරල කොහොමද කියලා අපිටත් Comment එකක් දාන්නකෝ...එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු..