Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, December 10, 2014

Disabled වෙච්ච Facebook ගිණුමක් නැවත ගන්නෙ මෙන්න මෙහෙමයි...



ඔන්න අපේ යාලුවො ගඔඩක් දෙනෙක් අපෙන් අහපු ගැටලුවකට තමයි අද විසදුමක් දෙන්න යන්නේ.. අපේ Facebook භාවිතා කරන ගොඩක් යාලුවන්ට ඇති වෙච්ච ගැටලුවක් තමයි FB Account එක Disable වීම.. ඉතින් මේක ගන්න ගොඩක් අය Try කලාට වැඩේ අසාර්ථක වෙනවා..

ඔන්න කනපිටමාර්ට් අපි කියල දෙනව කොහොමද Disable උණු Facebook ගිණුමක් නැවත ලබාගන්නෙ කියලා..
  • මුලින්ම ඔය පහළ තියෙන Link එකට යන්න...
Activate FB
  • දැන් ඔයා Facebook ගිණුම හදපු Email Address එක ඒ වගේම ඔයා සම්බන්ධ කරගන්න පුලුවන් වෙනත් Email Address එකකුත් දෙන්න...
  • දැන් ඔයාගෙ සම්පූර්ණ නම හා උපන්දිනය දෙන්න...
  • ළගට ID එකේ Copy එකක් එතනට Upload කරන්න ඕනි.. ඉතින් අපේ ID එකේ සියලු තොරතුරු සිංහලෙන් තියෙන නිසා ඒක වලංගු වෙන්නෙ නෑ.. ඒක නිසා පාස්පොට් එකේ හරි රියදුරු බලපත්‍රයේ Scan Copy එකක් Upload කරන්න..
  • දැන් Send කරන්න..


දැන් ඉතින් ඔයා සත්‍යය තොරතුරු දීල තියෙනම් දවස් දෙකකින් වගේ ඔයාගෙ FB ගිනුම අයෙත් ලැබේවි..

මොනව හරි ගැටලුවක් තිබුනොත් අපේ Chat Room එක හරහා අපෙන් අහන්න... එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමග...